BF FOREVER part 59....

157 20 15
                                    

Part 59....

Namjoon - මේකයි පුතා.... මං අද උදේ ජීනුගෙන් මේ ගැන ඇහුවාම එයා කිව්වේ ඔයාගෙනුයි පොඩි පුතාගෙනුයි අහලා හරියට ම කියන්නම් කියලා.

Jk - අහන්න ල් ලොකු සර්....

Namjoon - ඔයාලා දැන් දවස් ගාණක ඉදලා මෙහෙනෙ දරුවෝ ඉන්නෙ. තව ටික දවසකින් සූබිනුත් යයි. එතකොට මමයි මගෙ මැණිකයි ගෙදර තනි වෙනවා.මෙච්චර ලොකු ගෙදරක තනි වෙනවා කියන්නෙ පුදුම මූසල හැගීමක් පුතේ. ඔයාලා ඉන්න ගෙදරටත් දැන් කුලී සල්ලි ගෙවන්න ඕන නිසා මං කිව්වා ඔයාලටත් මෙහෙ ඇවිත් නවතින්න කියලා. ඔයා උනත් ගෙදර යන්නෙ නිදා ගන්න පැය ටිකට විතරනේ පුතේ. ඒ කරලා ආයේ පාන්දර නැගිටලා මෙහෙ එන්න ඕන.  මේ හැමදේම තේරුම් බේරුම් ඇතිව මං ඔයාගේ appaට කිව්වා. හිතන්න එපා පුතා අපේ වාසියට ඔයාලව මෙහෙ ගෙන්නන්න හදනවා කියලා. ඒත් ඔයාලා ඉන්න  එක ඇත්තටම පුදුම සහනයක්. මං බල කරන්නෙ නෑ පුතේ. ඔයයි මල්ලියි කතාවෙලා තීරණයක් ගන්නකෝ.

V - ඕඕඕඕඕඕඕ මෝඕඕඕඕඕඕඕඕ.... ඔහ් යේ ඔජායේ.... ඔහ් යේ ඔජායේ.... ශාල ලාල ලා..... ශාල ලාල ලා.... අහ් හා...... කැරකිලා....

( සුප් පානය කරමින් සිටි හැන්ද තම මුවට ලං කරමින් මහ හඩින් ගීත ගයමින් V නර්තනයේ යෙදෙන්නට විය. ඔහුගේ මේ ක්ෂණික ප්‍රතිචාරය දැක යොන්ජුන් හැර අනිත් සියල්ලෝම මහ හඬින් සිනාසෙන්නට වූයේ සීමා රහිතව්‍ය )

Namjoon - හහ් : මං හිතන්නේ මගෙ මැණිකත් කැමතියි වගේ ජීනුලා මෙහෙ නවතිනවට.

V - ඔව්ව් appa.... මං නම් ආසම ආසයි. අනේ හියුන්ග් මෙහෙ නවතින්න එන්නකෝ.ජීනු අංකල්.... අනේ ප්ලීස්..... මට පාළුවක් නෑනේ එතකොට.

Jk - තව ටිකක් කරදර කරන්න චූටි. එකපාර හා කිව්වොත් සැක හිතයි. තව බල කරන්න. මං එකපාරක් දෙපාරක් බෑ කියන්නම්.

( කාටත් නොඇසෙන සේ හොර රහසින් Vට පවසන්නට විය )

V - හියුන්ග්.... ඔයා එනව නේද මෙහෙ නවතින්න??

Jk - ෂුවර් කරන්න එපා චූටි. Appaයි mingyu බබයි මමයි කතාවෙලා හිමිහිට කියන්නම්කො හොදද?

Mingyu - හියුන්ග්..... මං නම් ආසම ආසයි. Appa....ඔයත් ආසයි නේද මෙහෙ නවතින්න?? ඔව් කියන්න ඉක්මනට.

BF foreverWhere stories live. Discover now