BF FOREVER

189 19 4
                                    

Part 06....

V - ආයිෂ්..... ඇඟට පුදුම අමාරුවක්නේ තියෙන්නෙ.

(නින්දෙන් ඇහැරුණ v හරි අමාරුවෙන් ඇස් දෙක ඇරියා)

V - oh my goodness.... ඊයේ රෑ මොක ද උනේ දෙයියනේ???? Oh shi# මොකද මේ මනුස්සයා මාව මේ තරම් තදට hug කරන් ඉන්නෙ??

(  v එයාට ම කියාගන්න ගමන් ආයෙත් ඇස් දෙක පියාගෙන කල්පනා කලේ ඊයේ රෑ මොක ද උනේ කියලයි)

V - ඕඕඕඕහ් ඊයේ රෑ  මං පිස්සු නැටුවා නේද? අයියෝ මේ මනුස්සයට මං මූණ දෙන්නෙ කොහොම ද දැන්???? ආයිෂ් v උඹට උබේ අම්මා අදුරගන්න බැරි උනා ද ඔය තරමට?? ලැජ්ජයි ලැජ්ජයි.... අනේ මට බෑ හයියෝ මට මැරෙන්න ඕන... ඔම්මා එන්නකෝ මං ලගට. මං මොකද දෙයියනේ කරන්නෙ දැන්?? අප්පා...... මට උදව් කරන්නකෝ.. මට බෑ මේ හාලි කටාගෙන් ඕන්නැති කතා අහන්න.

(ඒත් එක්කම jk තවත් තදින් v ව hug කලේ යාන්තමට ඇස් අරින ගමනුයි. V මුකුත් නොදන්න ගානට නිදි වගේ ඇස් දෙක වහ ගත්තේ jk දකින්න කලිනුයි)

Jk - චූටි ස.....ර් ඔ....ඔයාට කොහොමද දැන්???? කෝ බලන්න ඇග තාම රස්නෙ ද කියලා.

( එහෙම කියපු jk vගේ නළලටයි බෙල්ලටයි අත තියලා බැලුවේ තාමත් උණ ද කියලයි)

Jk - චූටි සර් ට දැන් හොදට ම හොදයි. ආහ්..... මගේ දකුණු උරහිස හිරි වැටිලා. ඌයියා......කරන්ට් එක වැදිලා වගේ අතට....

(V ව jk ගේ උරහිසින් හිමින් සීරුවේ අයින් කරන ගමන්)

මහ ලොකුවට මට බැන්නා කිලෝ 80ක් විතර බර ඇති කියලා. කියන එක්කෙනා පුළුන් බෝලෙ නේ. අත කපලා අයින් කරලා දාන්න තරමට කැක්කුමයි. පොඩි එකා වගේ ආවනේ මගේ තුරුලෙම නිදා ගන්න.  පඩිය දෙතුන් ගුණේකින් වැඩි කරලා ඉල්ලන්නම්කෝ මං. ඊයේ ෆ්‍රිජ් එකෙන්  කැමති දෙයක් අරන් කන්න කියලා මාව බඩගින්නෙ තිබ්බා. හොද වෙලාවට කෑම මේසේ උඩ පලතුරු වට්ටියක් තිබුණේ. ෆ්‍රිජ් එක හොයාගෙන ඒකෙන් කෑම අරන් කන්න බලන් හිටියනම් මෙලහකට හැට හැත්තෑ පාරක් ඩවුන් ද පල්ලම් වෙලා. දැන් අද මයේ මේ සරීර ධාතුවෙන් එක පැත්තක් ලෙෆ්ට් කලා. දවස් දෙකට මෙහෙම වදයක් වින්දා නම් ඉස්සරහට මොන මොනවා වෙයිද දන්නෙ නෑ. ඉන්සුවරන්ස් එකක්වත් දාලා තියා ගන්න එක හොදයි මයේ හිතේ.

BF foreverWhere stories live. Discover now