BF FOREVER part 54....

179 25 6
                                    

Part 54....

Namjoon - ආ හා මේ මොකද මේ අප්පලා පුතාලා තුරුළු කරගෙන ම්ම්??

Jin - ලොකු සර් ආවත් එක්කද? මං හිතුවා තව හවස් වෙයි කියලා.

Namjoon - ඔව් ජීනු මගෙ ඔලුව කකියන්න ගත්තා. ඔෆිස් එකේ වැඩ ටික soobin handle කරන්නම් කිව්වා.

V - ඇයි appa?? ඔයාට අමාරුද? අපි බෙහෙත්  ගන්න යමුද?? 

( ඉක්මනින් namjoon අසලට ගමන් කරමින් )

Namjoon - නෑ පුතා ටිකකින් ඒක හරි යයි. ලොකු අමාරුවක් නෑ.

V - ඒත් අපි බෙහෙත් ටිකක් ගමුකෝ ප්ලීස්....

( namjoonගේ තුරුලට යමින් )

Namjoon -  හවස් වෙද්දිත් අඩු උනේ නැත්නම්  ඩොක්ටර්ට එන්න කියලා බෙහෙත් ගන්නම්කෝ මං. ප්‍රොමිස් පුතේ....

V - ඉතින් දැන් ගමුකො appa..

Namjoon - දැන් බෙහෙත් අරන් බෑ පුතා. ඕවා බිව්වාම නිදිමත එනවා. මං හවස් වෙද්දි බෙහෙත් ගන්නම්. ප්‍රොමිස් ඉතින්. මගෙ හොද මැණික වගේ බය නොවී ඉන්න.

Jin - ලොකු සර්.... දැන්ම බෙහෙත් ගත්තනම් හොදයි වගේ නේද? රෑ වෙද්දි එක වේලක් හරි බොන්න පුලුවන්. එතකොට අඩුවෙලා තියෙයිනෙ චුට්ටක් හරි.

Namjoon - අපි යමු දැන්  ගෙදරට එලවලු ටිකක් ගන්න.අවශ්‍ය බඩු කොච්චර තියනව ද?? ඒවා අරගෙන ආවාම නිවී සැනසිල්ලෙ බෙහෙත් ටිකක් ගන්නම්. යමු ජීනු. පුතාලා ඉන්න ගෙදරට වෙලා. උවමනා දෙයක් තියේනම් මට මැසේජ් එකක් දාලා තියන්න. එද්දි ගේන්නම්.

V - Appa.... මට් ට.....

Namjoon - කියන්න මැණික. මොනාද මගෙ පුතාට ඕන ම්ම් ??

V - ම් මට..... මට.... මේ..... අර් ර අරකක් ඕන.

Namjoon - ආහ්.... soap ball sticks එකක් නේද?? මං ගේන්නම්කෝ.

( namjoon පැවසූ දේ අසා සිටි jin සහ jk මහ හඬින් සිනාසෙන්නට විය )

V - අයියෝ appa ඔයා ලැජ්ජා කරනවනේ. මහ නරකයි. මං තරහයි ඔයා එක්ක.

Namjoon - කවුද ලැජ්ජා කලේ? ඔයාට පිස්සු. සබන් බෝල පුම්බන්න වයසක් ඕන යෑ. අපි දෙන්නා ඉදලා හිටලා ඔයාගේ soap ball sticks  වලින් තරගෙට සබන් බෝල යවන්නෙ. එහෙනම් මාත් ලැජ්ජා වෙන්න එපැයි.

BF foreverWhere stories live. Discover now