BF FOREVER part 61....

167 24 10
                                    

Part 61....

Jk - ලොකු සර් එහෙම දෙයක් අදහස් කලේ නෑලු appa....

( කිසිවක් කර කියා ගත නොහැකිව namjoonටත් jinටත් මැදිව සිටි jk මොහොතකට එතැනින් ඉවත් වූයේ තම ජංගම දුරකථනය නාද වූ බැවිනි)

Jk - Appa , ලොකු සර්.... ම් මට call එකක්. ඒක ආන්සර් කරලා ආයේ එන්නම්.

( එසේ පැවසූ jk තම ජංගම දුරකථන තිරය දෙසට දෑස් යොමන්නට වූයේ මුවෙහි ඇදුණු සිහින් සිනහවත් සමගයි )

Jk - ඕඕඕඕ ගුඩ් මෝනින් බබූ....

V - මං තනියමනේ.

Jk - ඉන්න ඉන්න මං මේ එන ගමන්.

V - ඉක්මන්ට එන්න. මට පාළුයි.

( ඇමතුමත් සමගම jk ගමන් ගන්නට වූයේ vගේ නිදන කාමරය වෙතටයි. තම කලිසම් සාක්කුවේ තිබූ යතුරෙන් දොර විවර කල jk v අසලට ගමන් ගන්නට විය )

V - හියුන්ග් ගොඩක් වෙලාද නැගිටලා??

( jkගේ පපු උණුහුමට ලංව )

Jk - ම්ම්ම්ම් මං 4.45 ට වගේ නැගිට්ටා මැණික. 7.30ට class පටන් ගන්නවා.

V - ඒනම් සුට්ටක් ඉන්න. මං ඉක්මනට wash දාගෙන එන්නම්.

Jk - බබා ඔයා ලෑස්ති වෙලා පල්ලෙහාට එනවද??

V - මං එනකන් ඉන්න බෑද හියුන්ග්??

Jk - ඉන්න පුලුවන් මගෙ චූටි මැණික. ඒත්....පල්ලෙහා දෙන්නෙක් සණ්ඩු වෙනෝනේ. මං යන්න ඕන එතන තත්ත්වෙ බලන්න.

V - කවුද හියුන්ග් රණ්ඩු කරන්නෙ??

Jk -ලොකු සරුයි අපෙ appaයි බබා.

( පහත මාලයේ සිදුවූ සිදුවීම් සියල්ල අඩුවක්වත් අඩු නොකර jk vට පවසන්නට විය )

V - හයියෝ.... පව් අනේ ඒ දෙන්නා. චුටී බබාලා වගේනේ.

Jk - ඔව් මැණික. ඇත්තටම ඒ වගේ. අපෙ appa නම් කොහොමත් හරි cute. ඒත් ලොකු සර්???? මට පුදුම හිතුණා ඒ දෙන්නගෙ හැසිරිම දැකලා.

V - අපි පල්ලෙහාට ගිහින් බලමුකො හියුන්ගි ඒ දෙන්නා තාම රණ්ඩුද කියලා.....මං ඉක්මණට wash දාගෙන එන්නම්. මං එනකන් පල්ලෙහාට යන්න එපා හොදද.

Jk - හා බබූ හදිස්සියක් නෑ. හිමින් wash දාගෙන එන්න. මං එතකන් ඇදට වෙලා ඉන්නම්කෝ.

BF foreverWhere stories live. Discover now