BF FOREVER 17....

178 23 11
                                    

part 17....

V - හ්ම්ම්ම්ම්....

Jk - අප්පා ඔයත් එන්න කන්න.

( jin , jk ,v තුන්දෙනා රාත්‍රී කෑම කා අවසන් වෙයි)

Jk - චූටි සර්  පරිස්සමින් උඩ ඇදට යන්න. අපේ ගෙදර double bunk bed එකක් විතරයි තියෙන්නෙ.

V - ජීනු අංකලුයි ඔයයි නිදා ගන්නෙ කොහෙද?

Jk - appa නිදා ගන්නේ සූකිරි බඩිල්ලා එක්ක. මං බිමට පැදුරක් දාගෙන නිදා ගන්නම්. දැන් යන්න. ගිහින් නිදා ගන්න.

V - sorry.... මං නිසානේ බිම නිදා ගන්න උනේ ඔයාට.

Jk - ඒක අවුලක් නෑ චූටි සර්. දැන් යන්න ඇදට. බලාගෙන කකුල් පැටලෙයි.

( තට්ටු ඇදක නිදා ගන්න පලවෙනි වතාව නිසා v ගොඩක් අමාරුවෙන් ඒ චූටි පඩිපෙලත් නැග්ගේ. V ඇදට යනකන් හිටිය jk බිමින් පැදුරක් දාගෙන නිදා ගන්න ලෑස්ති උනා. මේ අතරේ ජින් mingyuගේ ඇඳට ගිහින් නින්දට වැටුණා)

After 45 minutes....

Jk - ආයිෂ්.... කවුද මේ මහ රෑ කෝල් ගන්නේ??

( තද නින්දක හිටිය jk ඇහැරුණේ එයාගේ phone එක vibrate වෙනවා දැනුණ නිසයි. Screen එකේ වැටෙන නමවත් නොබලා jk phone එක answer කරයි)

Someone - හ්.... හියුන්ග්.... (රහසින් මෙන්

Jk - ඕ කියාම්. ( නින්දෙන් )

Someone - ම් මට ප් පහලට එන්න ඕ ඕන....

( ඒත් එක්කම jk phone එක අතට අරන් බැලුවේ screen එකේ වැටිලා තියෙන නමයි)

Jk- මොකද මේ මහ රෑත් ඇහැරන්??

V - ම් මට බි බිමට එන්න ඕන....

Jk - ඔතන නිදා ගන්න. බිම නිදා ගන්න බෑ ඇගට අමාරු වෙයි ඔයාගේ.

V - බ් බෑ.... වහලේ ම් මගේ මූණට වැටෙයි කියලා බයයි.. මට බිමට එන්න ඕන. ඒත් බිම දැක්කාම බයයි කකුල් වෙව්ලනවා.

Jk - ආෂ් නිදා ගන්නවත් දෙන්නෙ නෑනේ. ලොකු සර්ලත් ලමයෙක් නෙවේ තොත්ත බබෙක්වනේ හදලා තියෙන්නෙ.

(Jk phone එක cut කරලා v ගේ ඇද උඩට යයි)

Jk - වහලේ වැටෙන්නෙ නෑ චූටි සර්. බය වෙන්නැතුව ඉන්න ඔතන. බිම නිදා ගත්තාම ඇගට අමාරුයි.

V - ඒ....ඒත් වහලේ මගෙ මූණට ලගයි වගේනේ..

Jk - ලගයි වගේ උනාට මූණේ ගෑවෙන්නෙ නෑනේ ලමයෝ. මට ප්‍රශ්නයක් නෑ. ඒත් ඔයාට බිම නිදියන්න බෑ ඇගට අමාරු වෙයි.

BF foreverWhere stories live. Discover now