BF FOREVER 20

192 21 6
                                    

Part 20....

Jk - yeah felix.... කියන්න ඕන දෙයක්.

Felix - මට ඔයත් එක්ක තනියම ඒ ගැන කතා කරන්න ඕන.

( v දෙසට රවමින් )

V - s.... sorry.. මං එලියට වෙලා ඉන්නම් හියුන්ග්.. ඔය දෙන්නගෙ කතාව ඉවර උනාම මට කතා කරන්න එහෙනම්

Jk - චූටි කොහෙවත් යන්න ඕන නෑ. ඔයා කියන්න felix. මෙයා හිටියා කියලා ඒක ප්‍රශ්නයක් කර ගන්න එපා.

( v ගේ අතින් අල්ලා නවත්වමින්)

Felix - new year එකට තියන competition  එකට කවදා ඉදන් ද practice  කරන්න පටන් ගන්නෙ?

( ඕනවට එපාවට)

Jk - next week අපි පටන් ගමු. ප්‍රශ්නයක් වෙන්නෙ නෑ අපේ class එකේ ලමයි දක්ෂයි නිසා ඒ ගැන worry වෙන්නෙ නෑ මං. අනික ඔයත් මගෙ උදව්වට ඉන්නවනේ කොල්ලො.

( felix ගේ පිටට තට්ටුවක් දමමින්)

Felix - හ්ම්.... පහුගිය දවස් ටිකේ calls message කරන්න බැරි උනා මට college  එකේ exam නිසා. ඉදලා හිටලා දාපු message වලටවත් ඔයාගෙන් reply  ඇවිත් තිබුනෙ නෑ.

Jk- ගිය දවස් ටිකේ මාත් busy උනා felix. පස්සෙ massage calls කරන්න බැරියෑ. හොදට exam කර ගන්නකො. දැන් නම් බඩගිනියි කොල්ලො හොදටම.  චූටි  ඔයාටත් බඩගිනි ඇති නේද දැන්? අපි යමුද කන්න?

V - ය් යමු හියුන්ග්.....

(පොලොවට දෑස් යොමු කරමින්)

Felix - jkට ඉන්නෙ එක මල්ලි කෙනයිනේ. ඇයි මෙයා ඔයාට හියුන්ග් කියන්නෙ? අනික මෙයා අපිට කිව්වේ ඔයාගේ යාලුවෙක් කියලනේ. යාලුවොනම් නම කියලා කතා කරලා ඉන්න බැරිද හියුන්ග් කිය කියා හුරතල් වෙන්න එන්නෙ?

( v දෙසට නපුරු බැල්මක් හෙලමින් )

( V මුකුත් නොකියා jk ගේ පිටුපසට යයි)

Jk - felix  දැන් ඔයා යන්න. අපිට බඩගිනියි. අපිත් යනවා කන්න. Next week එකේදි හම්බෙමු. Bye......

(එහෙම කියපු jk vගේ අතින් ඇදන් lunch ගන්න ගියේ ලග තිබුණ hotel  එකකටයි)

V - එයා හරි නපුරුයි.

Jk - කවුද?

V - felix

Jk - නෑ ඒ ලමයාගෙ හැටි ඒ.

V - නෑ. එයා නපුරුයි. මං දිහා රවලා බැලුවා තුන්පාරක්.

BF foreverOnde as histórias ganham vida. Descobre agora