BF FOREVER part 97....

130 15 8
                                    

Part 97....

V - W - whaaaaat???? ඔය ඇත්තමද සර්?

BANG PD - ඔව් දරුවනේ. මට ඇත්තටම දුකයි ඔයාලා දෙන්නාගෙ මහන්සිය සහ කැපවීම දැක්කාම. අහිංසක මිනිසූන්ගෙ සතුට වෙනුවෙන් ඔයාලා ඔයාලගෙ විවේක කාලය කැප කලා. නිවාඩු දවස් දෙකෙත් ඒ මිනිස්සු වෙනුවෙන් මහන්සි උනා. ගෙදර අයගෙන් ඈත් උනා. එච්චර දෙයක් කරපු ඔයාලට තාවකාලික නිදහසක් දෙන්න මෙච්චර පරක්කු උන එක ගැන මං අද පසු තැවෙනවා.  බිග් හිට් මියුසික් ආයතනය ඇත්තටම කොරියාවේ ඉහලම තැන වැජඹුණ ආයතනයක්. නමුත්.... තාම ට්‍රේනින් පීරියඩ් එකේ ඉන්න ඔයාලා දෙන්නගෙ ක්‍රියාකලාපය නිසා මගෙ ආයතනය තව තවත් ඉහලට ගියා.  මං දන්නෙ නෑ ඔයාලගෙ First stage performance  එකෙන් පස්සෙ මොන විනාසයක් වෙයිද කියලා. මොකද දැනටමත් මිනිස්සු පිස්සුවෙන් වගේ ඉන්නෙ ඔයාලගෙ පලවෙනි concert  එක බලන්න. ඒ දවස එනකන් මාත් ඇගිලි ගැන ගැන ඉන්නවා පුතේ.ඔයාලා දෙන්නා දැනටමත් පලවෙනි concert  එකට මහන්සි වෙන හැටි මගෙ ඇස් දෙකෙන්ම දැක්කා මං. සත්තකින්ම අප්පෙක් තමන්ගෙ දරුවෝ ඉහලට යනවිදිය දැකලා සතුටු වෙනවා වගේ හැගීමක් මගෙ හිතේ තියෙන්නෙ. පිට මනුස්සයෙක් උන මට ඔයාලා ගැන මේ තරම් ලොකු ආඩම්බරයක් තියනවනම් ඔයාලගෙම appaලාට මොන තරම් ආඩම්බරයක් ඇතිද කියලා මට හිතා ගන්න පුලුවන්. ඕල්ද බෙස්ට් දරුවනේ.කරදර බාධක නැතුව ඉදිරියටම යන්න ශක්තිය ධෛර්යය  ලැබෙන්න කියලා මං හදවතින්ම  සුබ පතනවා.

( jkව සහ Vව තුරුළු කරගනිමින්)

Jk - සර් කොයිම වෙලාවකවත් පසු තැවෙන්න එපා. අපිට මේ තරම් සාර්ථක වෙන්න බලපාපු ලොකුම හේතුවක් උනේ සර්. ගොඩක් වෙලාවට අපි ගන්න තීරණ වලට විරුද්ධ නොවී ඒවට කැමැත්ත දුන්නා. එතකොට පොසිටිව් කමෙන්ට්ස් අස්සෙ දකින්න ලැබෙන නෙගටිව් කමෙන්ට්ස් ටික  හොයලා ඔක්කෝටම කලින් ඒ ගැන අපිව දැනුවත් කරලා අපිට වැටෙන්න නොදී රදව ගත්තේ ඔයයි සර්. ඇත්තටම අපි අප්පලා දෙන්නට ගරු කරනවා හා සමානව සර්ටත් ගරු කරනවා. අපි දෙන්නගෙ නමත් එක්ක සර්ගේ නමයි මේ company  එකේ නමයි මුළු ලෝකයටම ගෙනියන්න අපි මහන්සි වෙනවා සර්.

BANG PD - අනිවාරෙන් ඔයාලා ඒ දේ කරනවා දරුවනේ.  ඉතින් කියන්නකෝ ඔයාලට දවස් කීයක නිවාඩුවක් ද ඕන?? මේ දවස්වල මං එක වැඩක්වත් භාර ගත්තේ  නෑ ඔයාලට නිවාඩුවක් දෙන්න ඕන නිසා. නෙක්ස්ට් මන්ත්වලනෙ ඔයාලගේ FIRST STAGE PERFORMANCE  එක තියන්නෙ. මේ වෙද්දි ඔක්කොම ටිකට්ස් ගහලා ඔයාලගෙ costumes එහෙම ලෑස්ති කරලනෙ තියෙන්නෙ. ඉතින්.... මං හිතනවා Stage performance  එකට සතියක් වගෙ තියෙද්දි ඔයාලා ආවත් ඇතියි කියලා.

BF foreverजहाँ कहानियाँ रहती हैं। अभी खोजें