BF FOREVER 15....

166 22 6
                                    

Part 15....

Jin - ලොකු සර් , ලොකු මැඩම් දැන ගත්තොත් අපිට බනියිද දන්නෙ නෑ චූටි සර්.

V - ආහ් ජීනු අංකල් ඔහොමද හිතන් ඉන්නෙ මගෙ ඔම්මයි , අප්පයි ගැන?? මං කියන්නම්කෝ එයාලට ජීනු අංකල් එයාලා ගැන හිතන් ඉන්න විදිය ගැන.

Jk - හැව් හැව් හැව් තමා.. නිව්ස් පේපර් වගේ කටක්නෙ මේක.

( v ට පමණක් ඇසෙන ලෙසින්)

Jk - මේ සූකිරි බඩිල්ලො දැන්වත් එනවද හියුන්ග් ලගට? ඔය මදැයි මහලොකු චූටි හියුන්ගි එක්ක හුරතල් උනා.

Mingyu - චූටි හියුන්ගි ඔයා දැක්ක ද අපේ හියුන්ගිට ඊලිසියා හිතිලනේ.

Jk - අනේ මේ මට ඇති ඊරිසියාවක් නෑ. ඔය මනුස්සයට සුප් එක බොන්න දීලා එන්න මෙන්න මෙහෙට. අපි යමු වොශ් එකක් දා ගන්න.

Jin - මොකද පුතා මනුස්සයා ගගා කතා කරන්නෙ? වැදගත් විදියට කතා කරන්න බැරිද?

Jk - ඇයි අප්පා ඔයාට අමතක ද ? ඒ ඉන්නෙ ඔයාගේ දෙවනි පුතානේ. මගෙ ලොකු මල්ලිනේ.. ඒනම් මචං v මල්ලියේ.....අපි ගිහින් වොශ් දාගෙන එන්නම්.

Jin - අනේ අනේ පුතා.. ඔයා දැන් මගෙන් කනවා හොද ගුටියක් ඈ.... ලොකු සර්ට ලොකු මැඩම්ට ඇහෙන්න එහෙම ඔය විදියට කතා කරන්නෙ නෑ.

V - කමක් නෑ ජීනු අංකල් මං ආසයි එහෙම කතා කරනවට..

( jk mingyu  එක්ක ගිහින් වොශ් දාන්න ගිය අතරේ v සුප් එක බොන්න පටන් ගත්තා)

Jin - සුප් එක රස ද චූටි ස....... න් නෑ නෑ චූටි පුතා??

V - ම්ම්ම්ම් ඔව් අංකල් ගොඩක් රසයි. අද උදේ jk ත් මට මේ වගේම රස සුප් එකක් හදලා දුන්නා. ජීනු අංකල්ටයි jkටයි තියෙන්නෙ එකම අත්ගුණේ.... පොඩ්ඩක්වත් රසේ වෙනසක් දැනුණේ නෑ.

Jin - චූටි පුතාට නිසා කියන්නෙ. අපේ jk එයාගේ වයසට වැඩිය සෑහෙන්න දුක් විදපු , දුක් විදින ලමයෙක්.  එයාට අවුරුදු අටේ, නවයේ ඉදන් වගේ එයා තනියම කෑම උයන්න පටන් ගත්තේ.  Mingyu , මං නිසා jk කොච්චර කැපකිරීම් කරලා තියනව ද ඇහුවොත් චූටි පුතා පුදුම වෙයි.

V - මං ආසයි ජීනු අංකල් jk ගැන දැන ගන්න. එයා කොලේජ් ගමන නැවැත්තුවේ ඇයි? එතකොට එයා කොලේජ් එකෙන් අයින් උනේ කී වසරෙදි වගේ ද?

BF foreverWhere stories live. Discover now