BF FOREVER part 79....

174 26 11
                                    

Part 79....

Jk - චූටි.... මගෙ මැණික....

( තම පපුවට ගුලිව නිදා සිටින vව ඇහැරවමින් )

Jk - අඩුද රත්තරනේ දැන්??

( vගේ හිස සිඹිමින් )

V - ඇගට අමාරුයි හියුන්ග්.ප්ලීස් තව ටික වෙලාවක් මෙහෙම ඉමු.

( jkට තව තවත් තුරුළුව )

Jk - බෙහෙත් ටික බොන්න ඕන නිසා කාලා ඉන්න චූටි. කාලා බෙහෙත් බීලා ආයේ නිදා ගන්න පුලුවන්නෙ.

V - ප්ලීස් හියුන්ග්.

Jk - දැනටමත් දවල් වෙලා මැණික. තව චූටි වෙලාවයි හොදද ඔන්න.

V - කරදරයක් ද ?

Jk - ආෂ්ෂ් ඔන්න ඉතින්. එහෙම දෙයක් කිව්වේ නෑ මගෙ රත්තරනෙ. උදේ බෙහෙත් වේලත් බිව්වනම් තව අසනීප ගතිය අඩුවෙන නිසානේ මං කිව්වෙ. හරි හරි නිදා ගන්නකෝ එහෙනම් තව ටිකක්.

V - love u හියුන්ග්.

( jkගෙ දෙතොල සිප ගනිමින් )

Jk - love u too මැණික.

( vගෙ නලල සිඹිමින් jk තම ජංගම දුරකථනය අතට ගන්නට වූයේ සිසුන්ට හෙට දිනයෙ පන්ති පවත්වන බවට පැවසීමේ අරමුණෙනි. අදාල පණිවිඩය  whatsapp  group chat හරහා ලබා දෙනවාත් සමගම ඔහුට වීඩියෝ ඇමතුමක් එන්නට විය )

Jk - Hello.... good morning  ජිමිනි.

Jimin - good morning jk.... කෝ වස්තුව ? දැන් කොහොමද එයාට??

( ජිමින්ගේ ප්‍රශ්නයට පිලිතුරු වෙනුවට jkගෙ උණුසුමට ගුලිවී නිදා සිටින vව පෙන්වන්නට විය )

Jimin - අනේ තාම නිදිද බං?? මං එහෙනම් පස්සෙ ගන්නම්.

( කුඩා දරුවකු මෙන් jkගෙ තුරුලේ නිදා සිටි vව දැක jimin ඇමතුම විසන්ධි කිරීමට සූදානම් විය )

V - ජිමිනි....

( අපහසුවෙන් දෑස් විවෘත කල v ජිමින්ට කතා කලේය )

Jimin - ඕ මගෙ වස්තුව. අඩු නැද්ද අසනීප ගතිය ??

V - සීතල නෑ. ඒත් ඇග චුට්ටක් රිදෙනවා.

Jk - උබ කියන්නෙ ජිමින් මං අසනීප වෙලා ඉද්දි කට කැඩෙනකන් කිව්වා මගෙ අස්සට එන්න එපා කියලා. ඇහුවේ නෑ තියන පණ්ඩිතකමට. අඬ අඬා අස්සටම ආවා. ඔය ඒවගෙ විපාක තමා.

BF foreverWhere stories live. Discover now