BF FOREVER part 88....

153 21 7
                                    

Part 88....

Soobin - මොකද අපේ බඩ්ඩගේ කට වැහිලා??

( vගෙ  කම්මුලක් මිරිකමින් )

V - ඇගට අමාරුයි සම්චොන්.

Jk - කාර් එකේදි ටිකක් නින්ද ගියා සූබින් සර්.  ඒ නිසා ඔළුව බරයිලු. වොශ් දාගෙන ඇවිත් කාලා නිදා ගත්තාම හරි යයි. කෝ soobin sir appa??

Soobin - ඔන්න කාමරේට වෙලා ඉන්නෙ. හියුනුත් එයාගේ පස්සෙන්මයි. ඇයි ඉතින් මොනවා කර ගනියිද කියන්න දන්නෙ නෑනේ පොඩි ලමයා මතක් වෙලා.

Jk - ඔව් soobin sir. මාත් ඉක්මණින්  wash දාගෙන එන්නම්. Appaව බලන්න යන්නත් ඕන.

Soobin - හරි පුතේ එහෙනම් ගිහින් ඇග සෝදන් එන්න. මගෙ පණ්ඩිත කොල්ලා.... ඔයත් ගිහින් වොශ් දාලා කාලා නිදා ගන්න. ඇගේ අමාරුව හරි යයි

V - හරි සම්චොන්.

( එසේ පැවසූ jk සහ v  soobinට සමු දී කාමරය වෙත ගමන් ගන්නට වූයේ ඇගපත සෝදා ගැනීම සඳහායි )

Jk - මගෙ පණ ටික.... ඇයි මෙ ම්ම්ම්ම්??

( කාමරයට ඇතුල් වූ විගස v jkට තුරුළු වෙයි )

V - මෙහෙම ටික වෙලාවක් ඉන්න දෙනව ද මට??

Jk - ඉන්න මහත්තයෝ. ඕන තරම් වෙලාවක් ඉන්න.

V - ඔයා අද ජීනු අංකල් ලග නිදා ගන්න හියුන්ග්.

Jk - මං දන්නවා  චූටි පැටියා මගෙ appa ගැනත් හිතනවා කියලා. මටත් ඕන මගෙ appa ගැන බලන්න.ඒ වගේම ඔයා ගැනත් බලන්න ඕන. මට දෙන්නවම ඕන. ඒ නිසා අපි දෙන්නම appa එක්ක නිදා ගමු.

V - ඒත් හියුන්ග් ජීනු අංකල් මොනා හරි හිතයිනේ.

Jk - මොනා හිතන්නද චූටි?? එයාගේ තනියට ආවා කියන්න. කෝ ගිහින් ඉක්මණින් වොශ් දාගෙන එන්න. බන්ඩියේ තුවාලේ පාරව ගන්න එපා හරිද.

V - හරි හියුන්ග්. ලව් යූ.

( jkගෙ lips kiss කරමින් )

Jk - ලව් යූ ටූ මැණික. ගිහින් වොශ් දාගෙන එන්න.

(  v ඇග සෝදාගෙන පැමිණි අතර jk ද ඉන්පසු ඇග සෝදා ගැනීම සදහා පිටත් විය )

After 20 minutes .

Jk - අපි යමුද චූටියෝ??

V - යමු හියුන්ග්.

BF foreverWhere stories live. Discover now