part 29....

188 23 14
                                    

Part 29....

Jk - එන්න මැණික. හියුන්ග් එක්ක තරහද ඔයා??

Mingyu - මාව චූටි හියුන්ග් ලගට එක්කන් යන්න.

( mingyuව v අසලට රැගෙන යයි)

Mingyu - චූටි හියුන්ග්..... අඩන්න අපා හොදද. මගේ හියුන්ගි ඉන්නෝනේ චූටි හියුන්ගි ලගම. එයා කවදාවත් ඔයාව තනි කලන්නෙ නෑ. සූකිරි බඩිල්ලට ඇවිදින්න බැරි නිසා අමාලුනේ චූටි හියුන්ගි ලගටම වෙලා කදුළු පිහින්න. ඒ නිසා තලා වෙන්න අපා හොදේ. ආ ලා ඌ මගේ චූටි හියුන්ගි.

( පුංචි mingyu jkගේ  දෑතට මැදිව vගේ හිස පිරිමදිමින්)

V - මගේ පැටියා එක්ක මං තරහා නෑ මැණික. චූටි හියුන්ගි දෙයක් ඉල්ලුවොත් දෙන්න පුලුවන්ද ඔයාට?

( දෑසට නැගි කදුළු සගවන්න උත්සාහ දරමින්)

Mingyu - කියන්න මගෙ චූටි හියුන්ග්....

V - ම් ම් මට.... මට ඔ ඔයාගේ.... හ් හ් හියුන්ගිව ටික දවසකට ද් දෙන්න  ප් පුලුවන් ද මැණික?? චූටි හියුන්ග් මේ වෙලාවෙ ගොඩක් අසරණයි රත්තරන්..

Jk - ආෂ්ෂ්ෂ්ෂ් චූටි..... මං ඔයා ලග තමයි පැටියෝ ඉන්නේ. හැමදාටම ඔයාට හයියක් වෙලා ඔයා ලගම ඉන්නවා.

Mingyu - දෙන්නම් චූටි හියුන්ගි. මං තලා වෙන්නෙ නෑ පොමිස්..

( v ගේ කර වටා දෑත යවමින් jkගේත් තමාගේත් පපු තුරුලට මැදි කර ගනිමින්)

V - ඔයාට පිං මැණික ඔයාට පිං....

( සුළු වේලාවක් තිදෙනා එකිනෙකට වැලදගනිමින් හිදියි )

( jin සමග පසෙකට වී සංවාදයේ යෙදුණ jimin එතැනට පැමිණෙයි)

Jimin - අපි යමු ද jk දැන්??

Jk - ඉස්සරහින් නම් යන්න බෑ. Media වලින් ඉන්නවා.

Jimin - මං car එක අරන් පිටිපස්සේ gate එක ලගට එන්නම්. ඔයාලා එතනට ඇවිත් ඉන්න.

( එලෙස පැවසූ jimin එතැනින් පිටත් වූයේ මෝටර් රථය රැගෙන ඒමටයි)

Jin - mingyu  මගේ රත්තරන් එන්න දැන් appa ලගට. හියුන්ගිලා ගෙදර යන්න හදන්නෙ.

( mingyu jkගේ දෑතින් ඈත්ව jinගේ දෑතට යයි)

Mingyu - හියුන්ග්.... චූටි හියුන්ග්ව පලිත්තමින් බලා ගන්න. මං appa එක්ක එන්නම්.

BF foreverWhere stories live. Discover now