BF FOREVER part 95....

139 20 14
                                    

Part 95....

Hyunjin - මං ගිහින් එන්නම් මිස්ටර් කිම්. ටේහ්‍යුන්ග් එක්ක මේ ගැන කතා කලාම මට කෝල් එකක් දෙන්නකෝ. කොච්චර කල් ගියත් ගැටලුවක් නෑ.

Namjoon - හරි මිස්ටර් හියුන්ජින්.

💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️

BANG PD - Excuse me everyone.... ජන්ග්කුක් සහ ටේහ්‍යුන්ග් මුණ ගැහෙන්න විශේෂ අමුත්තෝ දෙන්නෙක් ඇවිත් ඉන්නවා. So.... disturb  උනානම් සමාවෙන්න. මං ආවේ ඒ දෙන්නව එක්කන් යන්න.

Dance teacher - Yeah sure mister bang....

( පුහුණුවීම් කාමරයට වී  නර්තනයේ යෙදෙමින් සිටි  JK සහ V මොහොතකින් සිසුන් සියල්ලන්ගෙන්ම සමුගෙන Bang pd සමග වෙනත් පුහුණු කාමරයකට ඇතුල් විය )

BANG PD - ඔය දෙන්නා මෙතනට වෙලා ඉන්න.  තව චූටි වෙලාවකින් ඒ අය එයි. අහන ප්‍රශ්නවලට හරියට පිලිතුරු දෙන්න. මොකද මට දැන් ඉවෙන්ට් එකක් තියනවා.  එයාලා දැන් මගෙ ඔෆිස් රූම් එකේ ඉන්නෙ. තව චූටි කතාබහකින් පස්සෙ  අයිඩල්ස්ලා දෙන්නා එයි මෙතනට.

( පැමිණ සිටින්නෙ කවුදැයි දැනගැනීමට JKට සහ Vට කෙතරම් උවමනාවක් තිබුණද ඊට පෙර ඉක්මන් වූ බෑන්ග් පුහුණු කාමරයෙන් පිටතට යන්නට විය )

V - කවුද දන්නෙ නෑ නේද හියුන්ග් ඇවිත් ඉන්නෙ.

JK - අනේ මන්දා චූටි. මුකුත් අහන්න කලින් සර්  ගියානේ. බලමුකො දැන් එයිනේ.  මහන්සිද පැටියට??

V - ලොකු මහන්සියක් නෑ හියුන්ග්. තාම පැය කීයද ප්‍රැක්ටිස් කලේ? හියුන්ග්.... අපි BTSලගෙ  DNA song එකේ steps  ටික ප්‍රැක්ටිස් කරමුකො.

JK -  හරි චූටි. මුලින්ම පලවෙනි ස්ටෙප්ස් දහය ප්‍රැක්ටිස් කරලා ඊටපස්සේ  සිංදුවත් එක්කම ඒ ස්ටෙප්ස් ටික කරලා බලමු.

( ඉතා කෙටි කාලයකින් දෙදෙනාම නර්තන අඩි පුහුණු විය )

Jk - ඒ ස්ටෙප්ස් දහය ඕකේ නේද එහෙනම්??

V - ඔව් හියුන්ග්. හැබැයි පිලිවෙල අමතක වෙයිද මන්දා. අපි සිංදුවට ඩාන්ස් කරලා බලමුකො.

( එසේ පැවසූ V ජංගම දුරකථනය ගෙන bts සංගීත කණ්ඩායම විසින් ගායනා කරනු ලබන DNA ගීතය දාවනය කරන්නට විය. ගීතය ආරම්භ වනවාත් සමගම jk සහ v තමන් පුහුණු වූ නර්තන අඩි කීපය භාවිතා කරමින් නර්තනයේ යෙදෙන්නට විය  )

BF foreverWhere stories live. Discover now