BF FOREVER part 89....

159 19 7
                                    

Part 89....

Namjoon - බොන්න බොන්න. කිරි එක බීලම වොශ් දාන්න යන්න. මං එහෙනම් මගෙ බාතෲම් එකට ගිහින් වොශ් දාගෙන එන්නම්.

Jin - හරි ජූන්.

💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️

Jk - කොහොමද appa දැන්?? උදෙත් වමනේ ගියාලු නේද

Jin - දැන් නම් අඩුයි පුතා. ඔව් මැණික ඒක සාමාන්‍ය දෙයක් කියලා ඩොක්ටර් කිව්වා. දැන් මගෙ දරුවෝ දෙන්නා කැමැත්තෙන් ද අද ඔෆිස් යන්නෙ?

V - ඕ ජීනු අංකල්. මං නම් හරි ආසයි.

Namjoon - ආසයි කියන්නෙ වෙන මොකකටවත් නෙවෙයි. ඔෆිස් එක මොනවගේ ද කියලා බලන්න විතරයි ආසාව තියෙන්නෙ. වැඩ  භාර දුන්නාම බලා ගතැහැකි ඔය තියන ආසාවේ තරම.

V - අයිසෝ මිස්ටර්  කිම් නම්ජූන් එක්කනම් මුකුත් බෑහ් අනේ.

Jin - හරි ඉතින් අපි ටික ටික ඒ වැඩවලටත් ආස වෙමුකෝ.

( කතාබහත් සමගම සියල්ලෝම උදෑසන ආහාරය ගෙන අවසන් විය )

Namjoon - Soobin  මොකද කරන්නෙ? Double j company  එකට එනවද නැත්නම් kim company  එකට යනව ද??

Soobin - ම්ම්ම්ම්.... මං මෙහෙම කරන්නම්. උදේ වරුවේ ජීනුගෙ double j company  එකට ඇවිත් දවල් වරුවේ අපේ ඔෆිස් එකට යන්නම්. එහෙම හොදයිනේ?

Namjoon - හ්ම් එහෙනම් එහෙම කරමුකො. කට්ටියම ලෑස්තියි නේද? අපි යමු එහෙනම්.

( මොහොතකින් සියල්ලෝම දැනට jin යටතේ පාලනය වන අනාගතයේ jkගේ හිමිකාරිත්වයට නතුවන double j company  එකට ඇතුල් විය )

Jk - ව්වාහ් appa...... මෙච්චර ලොකු company  එකක්ද ඔයාට තියෙන්නෙ??

Jin - මගෙ නෙවෙයි රත්තරන්. මේක දැන් ඔයාගේ. අපි යමු ඇතුලට.

Teamin - එන්න මිස්ටර්  ජියෝන්.... මිස්ටර් කිම් ඔයත් එන්න.... 

( ටේමින් පැමිණ ගෞරවයෙන් යුතුව සියලු දෙනාව පිලි ගන්නට විය )

Jin - ඇයි මේ ඔෆිස් එකේ memberලා ඔක්කොම මෙතන??

Teamin - අද මම මේ company  එකට සමුදීලා ඔයාට වැඩ භාරදෙන නිසා මං හිතුවා පොඩි උත්සවයකින්ම ඒක සිද්ධ කලානම් හොදයි කියලා. ඔතනින් හැමෝම වාඩි වෙන්නකෝ.

BF foreverWhere stories live. Discover now