BF FOREVER part 38....

164 24 12
                                    

Part 38....

V - හියුන්ග්ට බඩගිනි නැද්ද ??

Jk - චුට්ටක් බඩගිනියි.

V - හ් හියුන්ග් ග් ගිහින් කාලා එන්න. ම් මං ඉන්නම් කාමරේට වෙලා.

Jk - ඔයා බඩගින්නෙ ඉද්දි මං කන්නෙ කොහොමද චූටි??

V - ඒත්.... මං නිසා බඩගින්නෙ ඉන්න එපා හියුන්ග්. මට බඩගිනි උනාම මං කන්නම්. දැන් හියුන්ග් මොනවා හරි කාලා එන්න.

( V එසේ පවසමින් තම පපුව පිරිමදින්නට විය )

JK - ඇයි චූටි??

V - ඇ ඇයි හ් හියුන්ග්????

JK - ඇත්ත කියන්න මට. පපුව රිදෙනව ද ආයෙත් ??

V - න් නෑ ම් මේ මේ....

JK - කෝ එන්න මං ලගට . අපි ඩොක්ටර්ට එන්න කියලා බෙහෙත් ටිකක් ගමු නේද?? ඉස්සෙල්ලා කලන්තෙත් දැම්මා. ඔයා හියුන්ග් ගේ හොද ලමයා නේද ම්ම්??

V - බෙහෙත් බොන්න බෑ හියුන්ග්.

JK - හරි එහෙනම් අපි මොනවා හරි කාලා කිරි එකක් බීලා ඉමු. අසනීප ගතියක් තියනවනම් නොකියා ඉන්න එපා චූටි. ඔයා අමාරුවෙන් හිටියට අපි දන්නෙ නෑනේ ඒ ඇයි කියලවත්.

V - ලොකු අසනීපයක් නෑ හියුන්ග්.

Jk - මං ඉක්මනට  kitchen  එකෙන් කන්න මොනවා හරි අරන් එනකන් කාමරේට වෙලා ඉන්න පුලුවන් ද??

V - ගොඩක් වෙලා යනවද හියුන්ග්?

Jk - kitchen  එකටනේ යන්නෙ චූටි. මං කාමරේ දොර වහගෙන යන්නම්. බය නැතුව ඉන්න හොදද මං ඉක්මනට එන්නම්.

( එසේ පැවසූ jk කාමරයෙහි දොරත් වසාගෙන මුළුතැන්ගේ දෙසට ගමන් ගන්නට විය )

Soobin -  කෝ පුතේ V ??

JK - එයා Room එකේ soobin sir. මං මේ කන්න මොනවා හරි අරන් යන්න ආවා. ගෑස්ට්‍රික් වැඩි වෙලාද කොහෙද දැන් දෙතුන් වතාවක්ම පපුව හිර වෙනවා කිව්වා.

Soobin - ඒක හොදයි පුතා. ලොකුවට නැතත් පොඩි දෙයක් හරි බඩට වැටෙන එක හොදයි. හියුන්ග්ටත් ඔයාගේ appaයි මමයි බල කරලා දැන් පාන් පෙත්තක් කැව්වා.

Jk - අනේ ලොකු දෙයක් soobin sir. ඔයා කාලද ඉන්නෙ? මං soobin සර්ටත් එක්ක ඔම්ලට් එකක් හරි හදන්න ද ඉක්මනින්??

BF foreverWhere stories live. Discover now