BF FOREVER part 47....

201 28 13
                                    

Part 47....

V - ඔයා ඔහොම කියද්දි මගෙ appa තරමට ම ඔයාව මට දැනෙනවා හියුන්ග්. ඔච්චර ආදරේ කරන්න එපා. මොකද මීට කලින් ඔය තරම් පරිස්සම් කරන  ආදරයක් මට ලැබිලා නෑ. Eomma , appa ඒ දෙන්නගෙන් මට ලැබුණෙ වෙනම ආදරයක් හියුන්ග්. ඔයාගෙන් ලැබෙන්න උහුලන් ඉන්න බැරි ආදරයක්. ම් මට ඒක ක් කියන්න තේරෙන්නෙ නෑ හියුන්ග්.

( යහනෙන් නැගිට jkව තදින් තුරුළු කර ගනිමින් )

Jk - ආෂ්  චූටි.... කෝ ඉතින් ඔයා ආයේ අඩනවද රත්තරන්??

V - ම් මාව දාලා ය් යන්න එප් පා....

Jk - නෑ මැණික කවදාවත් ම නෑ. කෝ දැන් කදුළු පිහිදගෙන කෑම එක කන්න. හියුන්ග්ට wash දාන්නත් ඕන.

V - බඩගිනි නෑ. ම් මට මෙහෙම ඉන්න දෙන්න.

Jk - අනේ චූටි..  හියුන්ග් උදේ ඉදන් ම මේ ඇදුමෙන් නෙ. ඉක්මනින්  wash දාගෙන එන්නම් promise. ඒ එද්දි කෑම කාලා තිබුණෙ නැත්නම් මං සෝෆා එකේ නිදා ගන්නවා.

V - එපා..

Jk - එහෙනම් ඉතිම් කෑම එක කන්න වෙනවා.

V - ඔයා bathroom  ගියාම  yeounjun  හියුන්ග් එයි.

Jk - නෑ බබෝ මං කාමරේ දොර lock කරලා තියෙන්නෙ. කෝ හොද ලමයා වගේ කන්න දැන්. මං ගිහින් ඉක්මනට  wash දාගෙන එන්නම්.

( vගෙ හිස පිරිමදිමින් jk එලෙස පැවසූ විට v හිමින් සීරුවේ ඔහුගේ තුරුලින් මිදෙන්නට විය )

Jk - යාහ් good boy.. මං wash දාගෙන එන්නම් හොදද ඉක්මණින්.

( vගෙ නලලත මත පුංචි හාදුවක් තවරමින් )

After 20 minutes....

Jk - මං wash දැම්මා..... කෝ මගේ චූටියා?? කෑම කෑවද??

( ඇග සෝදාගෙන නාන කාමරයෙන් පිටතට පැමිණෙමින් jk පවසන්නට විය)

Jk - අනේ චූටි කෑම එකත් අතේ තියාගෙන නින්ද ගියාද රත්තරනේ ?? පණ්ඩිත සීයා වගේ කියෝ කියෝ මටත් උපදෙස් දුන්නට නිදාගෙන ඉද්දිනම් අත දරුවෙක් වගේ. ඉවසන්න කොච්චර අමාරු උනත් මං ඉවසන් බලන් ඉන්නවා මහත්තයෝ ඔයාගේ අතීතේ ගැන මට කියනකන්. අදින් පස්සෙ මට පුලුවන් උපරිමයෙන් මං ඔයාව පරිස්සම් කරනවා මගේ චූටියෝ.

BF foreverWhere stories live. Discover now