BF FOREVER part 77....

155 25 15
                                    

Part 77....

Namjoon - ආෂ්....

( අසල තිබූ මේසයට තදින් පහරක් එල්ල කරමින් )

Soobin - මොකක්ද හියුන්ග් ඒ උනේ?? මෙච්චර දවස් මේ ගෙදර වැඩට ඉදලා තියෙන්නෙ රටේ famous ම company CEO කෙනෙක්ගේ brother කෙනෙක් කියල කොහොම ද අපි විශ්වාස කරන්නෙ??

Namjoon - ම් මං දන්නෙ නෑ soobin. ම් මං සෑහෙන්න ශොක් වෙලා ඉන්නෙ. දෙයියනේ ම් මං කොහොමද ජීනුට එහෙම කලේ?? එයාට අත ඉස්සුවේ කොහොමද soobin මං??

Soobin - ඔයා විතරක් නෙවෙයි හියුන්ග් මාත් confuced වෙලා ඉන්නෙ. ඇත්තටම ඔයා කලේ වැරැද්දක් හියුන්ග්. ඔයාට අයිතියක් නෑ ජීනුට එහෙම අත උස්සන්න.

Namjoon - ම් මං මොකද බං කරන්නෙ?? ආෂ් ම් මට පිස්සු ව් වගේ.

( තමාගේ ම හිසකේ ඇද ගනිමින් namjoon  කෑ ගසන්නට විය )

Soobin - හියුන්ග්.... පිස්සෙක් වෙන්න දගලන්න එපා. දැන් ගිහින් නිදා ගන්න. අපි හෙට උදේම මේ ගැන ජීනු එක්ක කතා කරමු.

Namjoon - බෑ බං බෑ. මට දැන්ම කතා කරන්න ඕන. ඔයා දන්නවා soobin මං එහෙම නිකරුණේ මනුස්සයෙක්ට ඇගිල්ල දික් කරන්නෙ නෑ කියලා. අර කුකුලා ජීනු ගැන කියවද්දි මට කේන්ති ගියා soobin. ඒ නිසයි මේ හැමදේම. ම් මං යනවා බං. ගිහින් අත් දෙක එකතු කරලා වැදලා හරි සමාව ගන්නවා.

Soobin - දැන් යන්න එපා හියුන්ග්. ජීනු කේන්තියෙන්නෙ ඉන්නෙ.

( namjoonව වැලැක්වීමට බොහෝ වෙහෙසක් දරමින් )

Namjoon - ඔයා එන්න එපා soobin. වැරැද්ද කලේ මමනේ. ඒ නිසා මං ගිහින් සමාව ගන්නම්.

Soobin - ඒත් හියුන්ග්....

Namjoon - එපා කිව්වාම එපා.

(  namjoonව වැලැක්වීමට කෙතරම් උත්සාහ දැරුවත් ඔහුගෙ වචනෙට පිටින් යෑමට කිසි සේත් නොහැකි බව හොදින් දන්නා soobin අවසානයේ දී පරාජය භාරගෙන නිහඬව තම කාමරයට ගමන් ගන්නට විය )

Namjoon - ජීනු.... මට ඔයා එක්ක ටිකක් කතා කරන්න ඕන.

( jinගේ කාමරයේ දොරට තට්ටු කරමින් )

Namjoon - ජීනු please  මට විනාඩි දහයක් දෙන්න.

( jinන්ගෙන් කිසිදු ප්‍රතිචාරයක් නොමැති වෙයි )

BF foreverWhere stories live. Discover now