part 28....

170 24 10
                                    

Part 28....

Jk - චූටි.... මගේ හොද දරුවා වගේ දැන් අඬන එක නවත්තන්නකෝ.

V - ඔයා කොහොමද හියුන්ග් ඔයාගේ eommaට මේ දේ උනාම උහුල ගත්තේ? මට බෑ හියුන්ග් මට බෑ. මට eommaව ඕන හියුන්ග් එයාට එන්න කියන්න මං ලගට.

Jk - ෂ්ෂ්ෂ්ෂ් හරි චූටි හරි.....

( jk ගේ පපුවට v ව තුරුළු කර ගනිමින් හිස පිරිමදියි)

V - ඔ ඔයා ම් මේ ඇත්ත දැනගෙන ද හ් හියුන්ග් මාවත් රවට්ටන් මෙහෙට ආවේ?

Jk - මට සමාවෙන්න චූටි.... ම් මට බ් බය හිතුනා ඇත්ත කියන්න.

V - ඔයාලා ඔක්කොම මාව රැවැට්ටුවා හියුන්ග්.  යන්න.මෙතනින් යන්න. Please  මට තනියම ඉන්න දෙන්න හියුන්ග්.

( jk ගේ පපුතුරින් ඈත්ව)

Jk - මට සමාවෙන්න චූටි. කලබල වෙන්න එපා දැන්. please  මං ලගට එන්න.

V - නෑ හියුන්ග් මං කලබල වෙන්නෙ නෑ. මට පාඩුවේ තනියම ඉන්න දෙන්න.ඒ ඇති හොදටම.please  දැන් යන්න මෙතනින්.

Jk - ආෂ්ෂ්ෂ්ෂ්.... මට සමාවෙන්න රත්තරන්. මං බය උනා චූටි ඔයා සෑහෙන්න කලබල වෙලා මොනවා හරි කර ගනියි කියලා. ඒකයි බොරුවක් කියලා එක්කන් ආවේ. හියුන්ග්ව විශ්වාස කරන්න පැටියෝ.

( jkගේ දෑස්වලටත් කදුළු උනයි. ඇත්තටම මේ වෙලාවේ jk කලබල උනේ v එයාගෙන් ඈත්වෙලා කොහෙට හරි ගිහින්  ජීවිතේට අනතුරක් කර ගනියි කියලයි)

V - ම් මට eomma ඕන හියුන්ග්.... ඔ ඔ ඔයා ඊයේ ම් මට  පොරොන්දු  උනා නේද හියුන්ග් eommaටයි appටයි  ටික දවසක් හරි මාත් එක්ක නිදහසේ ඉන්න කියනවා කියලා?  ජොබ් මත්තෙ නැහිලා මාව මග අරින්නෙ නැතුව මාත් එක්ක ටික දවසක් හරි ඉන්න කියලා එයාලට කියනවා කිව්වා නේද හියුන්ග්????

(Jk නැවත වරක් අසරණ වූයේ v එල්ල කල චෝදනාවටයි)

Jin - පුතේ ඔයා දැන් ලොකු සර්ලගෙ ගෙදරට යන්න චූටි පුතා එක්ක. ලොකු සර්ලගේ නෑදෑයෝ එහෙට ඇවිත්ලු. මමයි ලොකු සරුයි mingyu  එක්ක එන්නම්. ලොකු සර් දැන් media වලට උත්තර දෙන්න ගියා.

Jk - appa.... චූටි....

( Jk ගේ අසල පුටුවකින් අසුන්ගෙන සිටින vව පෙන්වමින් )

BF foreverWhere stories live. Discover now