BF FOREVER 16....

170 20 2
                                    

Part 16.....

Mingyu - චූටි හියුන්ගි ජෝ නෑවා ඇති. අපි යමු..

V - සීතල වතුරෙන් ඇග සේදුවාම හරි  සනීපයි. අපේ ගෙදර මේ වගේ සීතල වතුර නෑනේ බබා. එහෙ තියෙන්නෙ hot water විතරයි. ම්ම්ම්ම් හරි පැටියෝ යමු. හියුන්ගිගෙන් චූටි හියුන්ගිට අදින්න ඇදුමක් ඉල්ලලා දෙන්නකෝ.

Jk - චුට්ටක් ඉන්න ඔතනට වෙලා. මං ඉක්මනට ඇදුමක් අරන් එන්නම්. ආයේ shower එක ඇරන් ඇග තෙමා ගන්න එහෙම එපා. ඔය හේදුවා මදැයි. අසනීප උනොත් ලොකු සර්ලගෙනුත්  බැණුම් අහන්න වෙන්නෙ මට.

( jk bathroom එකෙන්  එලියට ගිහින් ඇදුම් අරන් ඇවිත් v ට දුන්නා. Vත් ඒ ඇදුම් ඇදගෙන mingyu  එක්ක bathroom එකෙන් එලියට ආවා)

V - හා..............ච්චින්.....

Jin - අනේ චූටි පුතා.... සීතල වතුරෙ නාලා හෙම්බිරිස්සාව හැදෙන්න වගේ නේද? ඉන්න මං ඉක්මනට කෝපි එක අරන් එන්නම්.

( jin එහෙම කියලා ඉක්මනින්  vට ලොකු කෝපි කෝප්පයක් හදන් ආවා)

V - අ...අං..... හා....ච්චීන්... අංකල්....මං කෝපි බො.. හා හා හාච්චින්.... බොන්නෙ නෑ....

Jin - අනේ පුතේ එහෙම කියලා හරි යනවද? රසක් නොබලා එක උගුරට බීලා දාන්න. නැත්නම් මේ සීතලට ඔරොත්තු දෙන එකක් නෑ ඔයාට.

V - න් නෑ නෑ හා...ච්චීඊඊන්.... ටික වෙලාවකින් මට හා.....ච්චින්....... හාච්චින්.... අඩු වෙයි.

( v එක දිගට කිවිසුම් හරියි.)

Jk - ටික වෙලාවකින් මට හා හා හාච්චින් අඩු වෙයි තමා. පණ්ඩිතකම වැඩිනේ. දැන් බබ්බු නලවන්නත් එපැයි. තියෙන මුරණ්ඩුකම නිසානේ මේ හැමදේම. දැන්වත් යමු චූටි සර් ගෙදර. එහෙ සැප පහසුව තියනවනේ. එද්දිම කිව්වා චූටි සර්ට  ගැලපෙන තැනක් නෙවෙයි කියලා අපේ ගෙදර.

Mingyu - අනේ අපා.... චූටි හියුන්ගි අද මෙහෙ නවතින්නකෝ. අනේ අප්පා අපේ හියුන්ගිට කියන්නකෝ චූටි හියුන්ගිට මෙහෙ ඉන්න දෙන්න කියලා.

Jin - කොහොමද රත්තරන් ඒක කරන්නෙ? චූටි සර්ට සැප පහසුවේ නිදා ගන්න තැනක්වත් තියනවද අපේ මේ ගෙදර?

V - අ.. අංකල්.... ම් මාත් හාච්චීඊඊන්.... ආසයි අද ම් මෙහේ හාච්චින්.... නවතින්න.

BF foreverWhere stories live. Discover now