BF FOREVER part 56....

177 23 6
                                    

Part 56....

V - තා සුට්ටක් කිස් කලානම් මං හරි සතුටින් හැබැයි.

Jk - අනේ ඇත්තද කපටි පූසෝ??  හෙට ඉදන් මගෙ චූටියා කොලේජ් යනවා නේද?? අද හවසට අපි ගෙදර යයි මං හිතන්නෙ.

V - ම්හ් කොලේජ් යන්න බෑ හියුන්ග්. ඔයා යනව ද අද ?? ජීනු අංකලුයි mingyu බබායි නිසා ඔයාට මං ලග ඉන්න කියලා බල කරන්නත් බෑ. ඒත්.... මට නින්ද යන්නෙත් නැති වෙයි ඔයාගේ පපුව නැතුව.

Jk - මට හැමදාම මෙහෙ ඉන්න බෑනේ චූටි. ලොකු සර්ටත් සැක හිතෙයි.ඒ නිසා අපි ගොඩක් පරිස්සම් වෙමු හොදද. නැත්නම් ඒ හම්බෙන එකත් නැති වෙයි. ඇයි කොලේජ් යන්නෙ නෑ කියන්නෙ ම්ම්??

V - මං හිමින් හිමින් Appaගෙ  බිස්නස් වැඩවලට ඉන්වෝල් වෙනවා හියුන්ග්. කොලේජ් ගිහින් ඉගෙන ගන්න තරම් මානසිකත්වයක් නෑ මගෙ ලග.

Jk - තව අවුරුද්දනේ බබා. ඒ ටික කොහොම හරි යන්න. මං ඉන්නවනේ ඔයාගේ උදව්වට. කොලේජ් එකේදී ජිමිනුත් ඉන්නවනේ. ඒ නිසා හොද දරුවා වගේ කොලේජ් යන්න ඕන හොදද.

V - බලමු හියුන්ග්. මේ දවස්වල නම් උගන්වන්නෙ නෑ . New year  competition  එකට මුළු කොලේජ් එකම practice කරනවලු.

Jk -  ඔව් චූටි. බාහිරින් academy 25ක් සම්බන්ධ වෙනවා. ඒ අතරේ මගෙ academy  එකත් තියනවා. පුලු පුලුවන් වෙලාවට time එක හදාගෙන practice  කරන්න පටන් ගන්න ඕන ඉක්මනින්ම.

V - ඉතින් හියුන්ග් අපි හෙට යමුකෝ.අනේ මං ආසයි ඔයාගේ ක්ලාස් ලමයි එක්ක ඉන්න. එයාලා හරි ම හොදයි.

Jk - බලමු මැණික ලමයින්ගෙන් අහලා ඉන්නත් ඕනනෙ.එයාලා හා කිව්වොත් කරන්න පුලුවන්. දා ගත්තු වැඩ එහෙම තියෙනවනම් ඒවා කැන්සල් කරලා එන්න කියන්න බෑනේ. අපෙ appaට නම් කියන්න පුලුවන් හෙට ඔයාව එක්කන් යනවා කියලා. ඒත්.... ලොකු සර්ට තමයි කියන්න බැරි.

V - ඇයි ?? මං කියන්නම් ඉතින්.

Jk - එපා චූටි. ලොකු සර් බනියි. ලොකු මැඩම්ගේ මරණෙට සම්බන්ද උන්ගෙනුත් තාම උත්තරයක් නැති නිසා ලොකු සර් කැමති වෙන එකක් නෑ.

V - නෑ හියුන්ග් එයා එහෙම නෑ. මං දන්නවනේ මගෙ appa ගැන.

Jk - හැබැයි ලොකු සර් එපා කිව්වොත් ආයේ ආයේ අහලා කරදර කරන්න බෑ හොදද??

BF foreverHikayelerin yaşadığı yer. Şimdi keşfedin