BF Forever part 55....

192 22 11
                                    

Part 55....

Yeounjun - න් නෑ නෑ කරදර වෙන්න එපා මල්ලියේ. මං කෙලින්. චුට්ටක් විතර ඇදේ යයි. හැබැයි මං කෙලින්. ඕ.......කේහ්..... වැඩිහිටියො දෙන්නා නැත්නම් මං සතුටින්. කෝ මගේ බබා??

( JKගෙ පිටුපස සැගවී සිටින Vව ඔහු නොදකියි )

Jimin - අපි යමු හියුන්ග් කාමරේට.

(බලෙන් මෙන් ඔහුව රැගෙන යාමට උත්සාහ කරයි )

Yeounjun - බබා.... තමුසෙට මාව ඇහෙනව ද?? කොහෙද ඉන්නෙ??

( Vට එකවර කිවිසුමක් යයි )

Yeounjun - බබා තමුසේ මේ හිගන්නගේ අස්සෙද හිටියේ ආහ්? මං මෙච්චර කතා කරද්දිත් සද්ද නැතුව හිටියේ ඇයි කියනවකෝ??

V - හියුන්ග් අපි යමුකෝ.

Jk - jimin මං චූටිව කාමරේට ඇරලවලා එන්නම්.

Yeounjun - ඇයි ඇයි උබ වද වෙන්නෙ දැන්?? බබා දන්නවා කාමරේට යන පාර. කෝ අහකට වෙයන්. මං යන්නම් බබාව එක්කන්.

Jk - හිතන්නවත් එපා.

Yeounjun - අනේහ් අහකට පලයන් හිගන්නා. මට උපදෙස් දෙන්න තමුසෙ කවුද  ඕයි??

( jkව පසෙකට තල්ලු කිරීමට උත්සාහ කරමින් )

Jk - yeounjun sir  මං ගොඩක් හොදින් කියන්නෙ.සමහරවිට ආයේ මෙහෙම ඉවසන එකක් නෑ. චූටිට එයාගේ පාඩුවෙ ඉන්න දෙන්න.

Yeounjun - චූටිහ් ???? හහ් චූටිගේ කොහෙද දන්නෙ නෑ චූටි.

( Vගෙ සිරුරෙහි උඩ සිට පහලට න්පහන් බැල්මක් හෙලමින් )

JK - ජිමින් මටත් ඉවසන්න පුලුවන් සීමාවක් තියනවා බං. මේ ජරා බැල්ම දකිද්දි ඇස් දෙක පොට්ට වෙන්න ගහන්න හිතෙන්නෙ. Soobin sirගේ පුතා නොවුණා නම් තමුන් මගෙන් සංග්‍රහ ගන්නෙ මෙහෙට ආව පලවෙනි දවසෙමයි. අපි යමු චූටි.

Jimin-  yeounjun  හියුන්ග් අපි යමුකෝ දැන්. කී පාරක් කිව්වද??? මනුස්සයෙක්ට කතා කරන්නවත් පුලුවන්ද ඔයා ලගින් එන ඔය drinks ගඳ ඉවසන්?? Drinks අරන් නෙවෙයි නාලා. යමු අනේ මෙන්න මෙහෙ.

Yeounjun - හෝව් හෝව්.... මොකක්ද බල්# මට කිව්වේ?? හිගන හැත්තගෙන් කුණු කතා අහන්න මං කවුරු කියලද හිතන් ඉන්නෙ??

Mingyu - soobin සර්ගේ පුතානේ??

( පුංචි mingyu සමච්චලයට මෙන් පවසන්නට විය )

BF foreverWhere stories live. Discover now