BF FOREVER part 31.....

153 25 10
                                    

Part 31....

Jk - චූටි....

( jk ආදරණීය හඩකින් vව ඇමතූ අතර ඔහුගේ ඒ හඬට අවනත වූ v සම්චොන්ගෙන් මිදී නැවතත් jk අසලට පැමිණ ඔහුගේ පපුවට හිස තියා ගන්නට විය.)

Soobin - මං kim soobin. Namjoonගේ මල්ලි. එතකොට ඔය??

( v පැමිණි මොහොතේ සිට jk අසල ගැවසෙන නිසා  තරමක් නොපහන් හඬකින් soobin එලෙස ප්‍රශ්න කරන්නට විය)

Jk - ස්....ස් සර්.... ම් මං ම් මං jeon jungkook... jeon seokjinගේ ලොකු පුතා....

Soobin- oh my goodness  මේ කොල්ලා පුදුම විදියට වෙනස් වෙලානේ. මං අන්තිමට දකිද්දි සෑහෙන්න පුංචි ලමයෙක්නෙ. Jinu මගේ best friendනේ  පුතා.  හියුන්ග් මට කීවා තමයි jinu රස්සාව දැන් කරන්නෙ ලොකු කොල්ලා කියලා.

Jimin- හම්මෝ ඇති යාන්තන් මීඩියා කාරයොන්ගෙන් බේරුණා. පුදුම ප්‍රශ්න මේ මිනිස්සුන්ට තියෙන්නෙ. අංකල් soobin ඔයාලා ගොඩක් වෙලාද ඇවිල්ලා? කෝ yeounjun  hyung  ආවේ නැද්ද??

( මූණෙහි තැවරුණු දහඩිය බිදු කීපය පිස දමමින් jimin පැමිණෙයි)

Soobin - ආනේ ජිමින් පුතත් හරි හැඩ වෙලානේ. අපි පස්සෙ විස්තර කතා කරමුකෝ නිවී සැනසිල්ලේ. Yeounjun  හෙට හවස් වෙද්දි එනවා පුතා. එයා study වලට ඇමරිකා ගිහින් නෙ ඉන්නෙ. ආරංචිය දැන ගත්ත වෙලාවේ ඉදන් එන්න කලබලේ. අද රෑට තියන flight එකෙන්ම එනවා කිව්වා.

Jimin - හ්ම් එහෙමද? අංකල්ට මහන්සි ඇති නේද? ඉන්න මං බොන්න මොනවා හරි අරන් එන්නම්.

Jk - න් නෑ ජිමින් ඔයා ඉන්න චූටි ලග. මං ඉක්මනට අරන් එන්නම්. චූටි.... මං එනකන් ජිමින් එක්ක ඉන්න හොදද.

( vව තම තුරුලෙන් ඈත් කරමින්)

V - හියුන්ග්....

( නැවත jk ගේ පපුවට තුරුළුව )

(මොවුන් දෙදෙනාගේ මේ හැසිරීම දෙස jimin සහ soobin බලා සිටියේ ඇසිපිය නොහෙලායි )

Jk - චූටි.... කුස්සියට ගිහින් fridge එකෙන් මොනා හරි අරන් එන්නම් මං. Soobin සර්ටත් තිබහ ඇතිනේ. අනික ජිමිනුත් පව්. Media වලට උත්තර දීලා එයාටත් මහන්සි ඇති. මං ඉක්මනට එන්නම්. Jimin ඉන්නවනේ ඔයා එක්ක.

V - හියුන්ග්....

( v කිසිවක් නොපවසා jkට තව තවත් තුරුළු වූයේ අකමැත්ත ප්‍රකාශ කරන්නාක් මෙනි)

BF foreverWhere stories live. Discover now