BF FOREVER part 86....

166 22 10
                                    

Part 86....

V - ඒයි මෝඩ ජිමිනියො මෙහෙ එනවා. මං විහිළුවක් කලේ.

( jiminගෙ දෑතින් අදිමින් )

Jimin - පලෑම් යන්න. ඕල්ලෑහ්. මෙහෙ එනවා කිටියෝ අපි යමු.

V -  තමුසෙ යනවා එහෙනම්. යුන්ගි හියුන්ග් ඉදියි.

Jimin - බැහ්. මගෙ මිනිහා දාලා මං කොහෙවත් යන්නෙ නෑ.

( යුන්ගි අසලට ගොස් තදින්ම ඔහුව තුරුළු කර ගනිමින් )

Yoongi - ආ හා දැන් ඔය රණ්ඩු පැත්තකින් තියලා දෙන්නම ගිහින් කෝපි එකක් හදන් එන්න අපිට.

Jk - ඉන්න හියුන්ග් මං හදන් එන්නම්.

Yoongi - මෙන්න මෙහෙ ඉදහන් බං. යන්නකෝ ඉතින් ඔය දෙන්නා හොද ලමයි වගේ. ඉක්මනට හදන් එන්න.

( vට සහ jiminට පවසමින් )

V - මං යනවා කිචන් එකට.

Jk - එපා. ඔහොම ඉන්න මං එන්නම්.

V - හයිසෝ ඔයා බය නොවී ඉන්න සුදුවො.

Jk - හ්ම් මං බලා ගන්නම්කෝ හරිද මොනා හරි කර ගත්තොත්.

Jimin - බලනවකො හා දතාගෙයි වස්තුවගෙයි තියන ලව් එක. ඒකට අපෙ මිනිහා. එව්ව්ව්ව්....

Yoongi - ගහප් පස්ස රත් වෙන්න. හදිස්සියේ හරි අපි අසනීප උනා. තමුන්ලා දැන ගන්න එපැයි කෝපි එකක් හරි හදලා ගෙනත් දෙන්න. යන්න යන්න ගිහින්  කෝපි එකක් හදන් එන්න.

( jimin සහ V පස්සත් වනමින් මුළුතැන්ගෙට ගමන් කරන්නට විය )

V - තවුසේ කෝපි දාලා කෝප්ප ටික ලෑස්ති කරනවා. මං එතකන් වතුර එක උණු කරන්න තියන්නම්.

( මුළුතැන්ගෙට ගොස් දෙදෙනා එකට එක්ව කෝපි සෑදීම ආරම්භ කරයි )

Jimin - මෙහ් වස්තුව පොඩ්ඩක් බලනවකෝ. මේ ඇති වෙයි නේද කෝපි??

( කොතෙක් කයිවාරු ගැසුව ද   jimin සහ vට කෝපි එකක් සෑදිම යනු තෙවනි ලෝක යුද්ධය හා සමාන  ක්‍රියාදාමයකි.)

V - අනේ මෝඩයෝ ඕක එක්කෙනෙක්ටත් මදිනේ. තව දානවා.

Jimin - ඒ උනාට ගොඩක් දැම්මොත් තිත්ත රස එයිනේ.

V - ඒකට තමයි සීනි කියලා දෙයක් තියෙන්නේ.

Jimin - ඔන්න එහෙනම් හැදි හතරක්ම දානවා හරිද. එකාට එක හැන්ද ගානේ.

BF foreverWhere stories live. Discover now