BF FOREVER part 43....

184 25 13
                                    

Part 43....

Jk - මං දන්නෙ නැ චූටි අපේ මේ බැදීම කොහෙන් කෙලවර වෙයිද කියලා. දෙයියනේ ඔයා වගෙ අහිංසකයෙක්ව මං තනි කරන්නෙ කොහොමද රත්තරනේ??  කවදාවත් අපි දෙන්නට එකතු වෙන්න බෑ කියලා දැන දැන මං ඔයාට ආදරේ කරනවා චූටි. ඒක මහ මෝඩකමක්. ඒත්....ඒත් මට ජීවත් වෙන්න ඒ හැගීම ම ඇති පැටියෝ.

( jk තමාටම පවසා ගනිමින් පහත මාලයට ගමන් කරන්නට විය )

V - Appa ම් මගෙ eomma කීයටද අපිව දාලා යන්නේ??

Namjoon - මගෙ රත්තරන් ආවද පුතේ ඔයා?

V - කීයටද appa මගෙ eomma යන්නේ?

( vගෙ ප්‍රශ්න කිරීම හමුවේ namjoon  නිශ්ශබ්ද වූයේ පැවසීමට කිසිවක් නොමැති තැනයි )

Soobin - ම් මගෙ චූටි පුතා....

V - මගෙ සම්චොන්.... eomma කීයටද යන්නෙ?

Soobin - ත් තව ටිකකින් ගෙනියනවා පුතේ.

V - මගෙ  Eomma  ඔයා හරි අහිංසකයි. බ් බලන්න ඔයා දැනුත් ඉන්නෙ හිනා වෙලා. ම් මගෙ eomma.... ගෑනු ලමයින්ට වගේ මට කියන්න බෑ කවදමහරි මගෙ කුසේ මගෙ දරුවෙක් වෙලා හරි ඉපදෙන්න කියලා. ඒත්..... ඔ ඔයාට ප් පුලුවන් නේද eomma ආයේ අපේ පවුලෙම කෙනෙක් වෙලා ඉපදෙන්න?? ම් මං ඔයාගේ appa වෙන්නම්. මේක ආසාවෙන් යන ගමනක් නෙවෙයි කියලා ම් මං දන්නවා eomma.  ඔයාට මේ අපරාදේ කරපු තිරිසනුන්ව මං ඉතුරු කරන්නෙ නෑ. මගෙ eomma මං appaව ප් පරිස්සමින් බ් බලා ගන්නම්. ඔයා නැතුව ජීවත් වෙන්න බෑ කියලා තේරුණොත් ම් මං ඉක්මනින් එන්නම් ඔයා ලගට.

( jisooගේ හිස පිරිමදිමින් V මහ හඬින් හඩා වැටෙන්නට විය )

JK - චූටි මගේ දරුවෝ....

V - හියුන්ග්..... Eommaට  එහෙ තනියක් නැති වෙයි නේද??

Jimin - අනේ වස්තුව.... අඩන්න එපා රත්තරනේ.

V - ජ් ජිමිනි..... ම් මට යන්න වෙයිද eommaගෙ තනියට. එ එයාට appa න් නැතුව බ් බෑ. එ ඒ න් නිසා ම් මං හරි යන්නද එ එයාගේ තනියට??

Jk - චූටි ඇති පැටියෝ දැන්.

Namjoon - අනේ රත්තරනේ appa කොහොමද පුතේ ඔයා කියන ඒවා ඉවසන් ඉන්නෙ?? Jisoo මැනික..... මගෙ දරුවා හිටියෙ නැත්නම් ඔයා එක්කම ඔයාගෙ තනියට මාත් එනවා රත්තරනේ.. ඒත්.... ඒත් මේ අහිංසකයව තනි කරලා එන්න තරම් මං හිත ශක්තිමත් කර ගන්නෙ කොහොමද මැණික?? අපි දෙන්නගේ ආදරේ සංකේතේ මේ දරුවා නේද රත්තරනේ??

BF foreverWhere stories live. Discover now