BF FOREVER

179 23 6
                                    


Part 08....

Jk - චූටි සර් මාව බය නොකර කියන්නකෝ ඇයි මේ කියලා.

(V මුකුත් නොකියා තවත් තදට jk ව hug කරයි)

Jk - ආයිෂ්.... මොකද උනේ කියනවකෝ මගේ කේන්තිය වැඩි කරන්නැතුව. කෝ අඬන එක නවත්තලා කියන්න හොද ලමයා වගේ මොකද උනේ කියලා.

(V ගේ මූණ උස්සලා කදුළු පිස දමමින්)

V - ම.... මට ආයේ college  එන්න බෑ.

Jk - ඇයි මේ නිකට ලග රතු වෙලා? ඇගිලිපාරවල් වගේ මොනවද තියෙන්නෙ??

V - මුකුත් නෑ jk අපි යමු ගෙදර.

Jk - හරි විස්තරයක් මට කියනවා. පොපෙසර් තමුන්ට කරදර කලා ද ආහ්????

V - න් නෑ නෑ jk අපි යමුකො ගෙදර. දෙයක් කිව්වාම අහන්න. ඔයාට salary එකක් දෙන්නෙ අපිට උවමනා විදියට වැඩ කරන්න ඕන නිසා මිසක් වෙන දේකට නෙවෙයිනේ.

Jk - salary  එක තියාගෙන ඉද ගන්නවා චූටි සර්.දුප්පත්කමට රස්සාවට ආවා තමයි. ඒත් මට ලොකු සර් දීපු රාජකාරිය හරියට කරන්න ඉඩ දෙන්න. මට ඇත්ත කියන්න. මොකද උනේ අඬන්න තරම්??

V - මුකුත් නෑ කොලේජ් එකේ බෝයි කෙනෙක් කැමැත්ත අහලා වද දෙනවා. මං එයාගේ කම්මුලට ගැහුවා අද.

Jk - ගැහුවේ උගෙ කම්මුලට නම් ඇයි ඔයාගේ නිකට ලග රතු වෙලා තියෙන්නෙ? ඌත් චූටි සර්ට ගැහුවද?? Phone එක දෙන්න මට.

V - මො මොකටද ම මගේ phone එක?

Jk - චූටි සර් මං මේ ඔයා නිසයි මෙහෙම හරි ඉවසන්නේ. කරුණාකරලා මට  phone එක දෙන්න.

( v  jk අතට phone එක දෙයි)

Jk - hello කොටා මං jk. චූටි සර්ගෙන් කැමැත්ත අහන් පස්සෙන් එන කොල්ලවත් එක්කන් දැන් ම college  එකේ ඉස්සරහා පඩිපෙල ලගට එන්න.

( speacker on කරයි)

Jimin - මොන එක්කෙනා ගැනද තමුසේ කතා කරන්නෙ ? මට මුළු college  එකම එක්කන් එන්න වෙයි තමුසේ කියන විදියට.

Jk - හහ් මෙයා එච්චර පේමස් ද???? දරුණුවට ම ලයින් පාර දාන කොල්ලව එක්කන් එන්න.

Jimin - professor eunwoo ද kai ද????

V - jk කියන දේ අහලා අපි යමු. Jimin ඔයා කාවවත් එක්කන් එන්න එපා.අපි යනවා දැන්.

BF foreverWhere stories live. Discover now