BF FOREVER LAST PART....

189 26 26
                                    

Part 100......

Jin - ඔව් ජූන් හොදට මතකයි. අපෙ පැටව් දෙන්නා අවුරුදු විස්සක් පරණ අතීතෙකට අපිව ගෙනියනවා.  ඒ හැගීම , ඒ සතුට කොහොම විස්තර කරන්නද කියලා හිතා ගන්න බෑ.

BANG PD - ඔයාලා ගොඩක් වෙලා ද ඇවිත්?? මීටින්ග් වගයක් තිබිලා දැනුයි ඔක්කොම ඉවර උනේ.  පොඩි චැලේන්ජ් එකක් දෙන්න ආවේ අපේ සීනියර් අයිඩල්ස්ලා දෙන්නට.

Namjoon - කාට ද??

BANG PD - තමුසෙලා දෙන්නට තමයි. හෙට කොල්ලො දෙන්නගෙ performance  එක නග්ගලා ගන්නත් එක්ක තමුසෙලා දෙන්නගෙ සිංදුවකුත් දාමු. ඇවිත් ඉන්න මිනිස්සු ටික ශොක් වෙලා යන්න වැඩේ කරමු.

Jin - අනේ බෑ බතලයා. මේක දරුවො දෙන්නගෙ concert  එකනේ. අපි ඕකට සම්බන්ධ වෙලා නිකන් මිනිස්සුන්ට එපා කරවන්න ඕන නෑනේ.

Jk - Appa..එහෙම වෙන්නෙ නෑ. සර් බෑන්ග් කිව්ව විදියට අපි කරමුකො. මෙච්චර කාලෙකට එහෙම දෙයක් වෙලා නෑනේ. අපි ෆෑන් බේස් එකට අලුත් අත්දැකීමක් දෙමු. ප්ලීස්..

V -අනේ ඔව් ජීනු අංකල්. ඔයාලට තනියම බෑ වගේනම් අපි එක්ක  කියමු. මික්ස් එකක්. මමයි ජීනු අංකලුයි සින්ගින් appaයි හියුනුයි රැප්. හා නේද?? අනේ හා කියන්නකෝ. Appa ප්ලීස්.

Namjoon - මගෙනම් අකමැත්තක් නෑ ජීනු. ලොකු වෙනසක්නේ ඒක. ලමයි දෙන්නගෙ concert  එකත්  හොද තත්ත්වෙකට එයි.  අපිට පුළුවන් උපරිම දේ කරලා ලමයින්ට සහයෝගය දෙමු.

Jk - Appa ප්ලීස්....

Jin - හ්ම් එහෙනම් කියමුකො අපි.

( සියල්ලන්ගේම බල කිරීම මත අවසන් රාත්‍රිය ද එලෙස වෙන් වූයේ පියපුතු දෙපලගේ ගීතය පුහුණු වීම සඳහායි.)

NWXT MORNING ....

BANG PD - ලමයි ඔයාලා ලෑස්ති ද?? හරියටම දවල් එක වෙද්දි කොන්සර්ට් එක පටන් ගන්නවා. එතකොට එකොලහයි තිහට ෆෑන්ස්ලව ඇතුලට ගන්න පටන් ගන්නවා. මේ කාඩ්ස් ටික මතක ඇතුව ඔයාලගෙ ෆැමිලි මෙම්බර්ස්ලට දෙන්න. ඕක පෙන්නලා ඕන වෙලාවක ඇතුලට එන්නත් එලියට යන්නත් පුලුවන්. කීයට ද APPAලා එනවා කිව්වෙ??

( පසු දා උදෑසනම අවදි වූ BANG PD  JKට සහ Vට පවසන්නට විය )

Jk - ඔව් සර් අපි ලෑස්තියි. නවයට සවුන්ඩ් චෙකින්  පටන් ගන්නවා කිව්වා. අප්පලා ඒ ටයිම් එක වෙද්දි එයි.

BF foreverWhere stories live. Discover now