BF FOREVER part 63....

164 21 14
                                    

Part 63....

V - නෑ හියුන්ග්.... හැමදේම ඉගෙන ගත්තේ තනියම. Social media use කරලා ඒවගේ තියෙන විදියට තනියම ඉගෙන ගත්තා. මුලින් මුලින් dancing  බෑ. මට මතකයි ඒ කාලේ මං dance vedios බලලා තනියම practice  කරද්දි දවස් දෙකක් තුනක් යනකන් ඇගේ අමාරුව තිබුණා. මහන්සි ගතිය දැනුණා. ඒත් පස්සෙ පස්සේ ඒක ගානක් උනේම නෑ.

Jk - මට හරි ආඩම්බරයි මැණික ඔයා ගැන. ගුරුවරයෙක් නැතුව ඔයා ඔච්චරටම දක්ෂකම් පෙන්නනවනම් ගුරුවරයෙක් යටතේ හැමදේම ඉගෙන ගත්තොත් කොච්චර දක්ෂ වෙයිද??

V - දැන් ඉතින් මට ඒ ගුරුවරයා හම්බෙලා ඉවරනේ හියුන්ගි පැටියෝ..... ඕහ් හියුන්ග් බ් බලාගෙන....

( jk ඉදිරිපසින් පැමිණි මෝටර් රථයක් තමන්ගේ මෝටර් රථයේ  ගැටෙන්නට යන බව දුටු v කෑ ගසන්නට විය )

Jk - ආෂ් මොකෙක්ද ඒ බූරුවා?? චූටි ඔයා හොදින් නේද රත්තරන්??

( මෝටර් රථය මාර්ගයෙන් ඉවතට ගනිමින් )

V - ඔ ඔව් හ් හියුන්ග්. ඔයා හොදින් ද??

Jk - මාත් හොදින් මැණික. චුට්ටක් ඉන්න මං බැහැලා බලන්නම් කවුද ඒ පොට්ටයා කියලා.

V - එප් පා හියුන්ග්. රණ්ඩු එපා. අපි ගෙදර යමු ප්ලීස්.

( jkගේ දෑතින් අල්ලා බැගෑපත් වෙයි )

Jk - ඒත් මැණික ඔයිට වැඩිය දෙයක් උනානම් එහෙම??

V - හියුන්ග්???? කෝ මං දිහා බලන්න. ඇ ඇයි ම් මේ නළලෙන් ලේ එන්නෙ??

Jk - break ගහද්දි steering wheel එකේ වැදුණා මැණික.

????? - ඕයි අරිනවා මේ දොර.

( කිසියම් පුද්ගලයෙක් පැමිණ මෝටර් රථයේ ජනෙල් පියන් මතට තට්ටු කරන්නට විය.)

V - හියුන්ග්. බහින්න එපා ප්ලීස්.. ඒ ඉන්නෙ kai....

Kai - අරිනවා ඕයි. වැරදි කරලා තවත් අස්සට වෙලා ඉන්නැතුව.

Jk - මං බලලා එන්නම්. ඔයා ඔතනම ඉන්න. මෙහෙම හිටියොත් වටපිටාවේ ඉන්න මිනිස්සුත් හිතයි අපෙ අතේ වැරැද්ද කියලා.

V - අනේ හියුන්ග් වටපිටාවේ මිනිස්සුත් දකින්න ඇතිනේ කාගෙද වැරැද්ද කියලා. ඔයා යන්න එපා ප්ලීස්....

BF foreverWhere stories live. Discover now