BF FOREVER part 51....

184 26 8
                                    

Part 51....

Jk - අනේ චූටි ඔයා හියුන්ගේ හිත හදන් ඉන්න දෙන්නෙම නෑනේ. මං මේ පුදුම අමාරුවෙන් හිත හදන් ඉන්නෙ.ඔයාව marry කරලා මගෙ ම කර ගත්ත දවසට අපි එකට wash දාමු හොදද. බබා තව චුට්ටක් දෝ ගන්න. හියුන්ග් ගිහින් wash දාගෙන උදේට කෑම හදන් එන්නම් හරිද?

V - තව ටිකක් මෙහෙම ඉන්නකෝ.

Jk - බෑනේ මැණික ඔයත් බඩගින්නෙනෙ චූටියෝ.මං wash දාගෙන එන්නම්. බබා දෝ ගන්න. හියුන්ග් ආදරෙයි ඔයාට. උම්ම්ම්ම්ම්ම්ම්මා.....

( Vගේ නලලත මත දිගු හාදුවක් තවරයි )

V - ම්ම් හියුන්ග්. මාත් ආදරෙයි.උම්ම්ම්ම්මා.

( JKගේ lips මත පුංචි හාදුවක් තවරමින් )

Jk - බබාට නින්ද යනකන් මං ඉන්නද ලගින්??

V - කරදරයක් ද හියුන්ග් ඉන්න කිව්වොත්??

Jk - පිස්සු කියන්න එපා චූටි. කෝ එන්න මගෙ පපුවෙන් ඔලුව තියාගන්න. නින්ද යනකන් මං ඔලුව අත ගාන්නම් හොදද.

( jkගේ උණුහුමට ලං වූ V ටිකෙන් ටික නින්දට වැටෙන්නට විය. )

Jk - මං wash දාගෙන එන්නම් චූටියෝ.

( තද නින්දේ සිටි Vගේ කණට මිමිණූ JK ඇගපත සෝදාගෙන කාමරේ දොර අගුළු දමා මුළුතැන්ගෙය දෙසට ගමන් ගන්නට වූයේ උදෑසන ආහාරය සදහා යමක් පිලියෙල කිරීමේ අරමුණෙනි)

Jin - මගෙ පුතා ඇහැරුණා ද?

Jk - ඔව් appa. අනේ සොරි මේ ටිකේම නින්දක් නැති නිසා දන්නෙම නැතුව දවල් වෙනකන් නින්ද ගියා. ඔයාට බඩගිනි ද? මං ඉක්මනින් ලොකු සර්ලගෙ ගෙදර තියෙන මොනවා හරි හදලා ගන්නම්. චූටිටත් බඩගිනියි කිව්වා.

( jinව hug කරමින් )

Jin - නාකි කෝලම් මෙයාගෙත්. පුලුවන්නම් ඔහොම ම ඉන්න. Mingyu දැක්කොත් දෙන්නටම කනක් ඇහිලා ඉන්න නෑ.

Jk - කෝ appa mingyuයි ජිමිනි කොටයි??

Jin - අනේ අනේ ඔහොමද ලමයින්ට කතා කරන්නෙ ආහ්? ඒ ලමයා හිටිය නිසා ලොකු මැඩම්ගේ අවසන් කටයුතු හොදට කර ගන්න පුලුවන් උනා. නැත්නම් කොහොමද අපි mingyu පැටියවත් බලන් ඒ වැඩ ටික කර ගන්නෙ?? ඔන්න දැන් ටිකකට කලින් නැගිටලා පොඩ්ඩක් ඇවිදලා එන්නම් කියලා ගියා දෙන්නා එක්ක. හරි බර බරේ ඔයාවයි චූටි හියුන්ගිවයි එක්කන් යන්න ඕන කියලා. ජිමින් පුතා ශේප් කරන් එක්කන් ගියා කොහොම හරි.

BF foreverWhere stories live. Discover now