part 27....

168 23 14
                                    

Part 27....

Jin - ලොකු සර්.... ඔයා වැටෙන්න එපා. මේ වෙලාවේ ඔයා විතරයි ඉන්නෙ චූටි පුතාගේ හයියට.

Namjoon - ඔයා කොහොම ද ජීනු ඔයාගේ wife නැති උනාම දරා ගත්තේ? මට ඉවසන්න බෑ jinu මේවා. මටත් වැඩිය මගේ පුතා එයාගේ eommaට  ආදරේ කලා.

( mingyuව ලග තිබුණ පුටුවකින් ඉන්දවපු jin නම්ජූන්ගේ හිස පිරිමදියි)

Jin - හිත හදා ගන්න අමාරුයි කියලා මං දන්නවා ලොකු සර්.... ඒත් දැන් ඔයාගේ අවදානේ දෙන්න ඕන චූටි පුතාට නේද?? ලොකු සර්ලා තනි වෙලා කියලා කොයිම වෙලාවකවත් හිතන්න එපා. අපි ඉන්නවා ඔයාලා  එක්කම.

Namjoon - එහෙන් අර media කාරයෝ.මං කොහොමද ඔලුව කෙලින් කරන් ඒ මිනිස්සු අහන ප්‍රශ්නවලට උත්තර දෙන්නෙ jinu??

Jin - පොලීසිය ඇවිත් කට උත්තර ගත්තෙ නැද්ද ලොකු සර්?

Namjoon - ගත්තා. වෙඩි වැදුණ තැන අවට තියෙන CCTV චෙක් කරන්න කණ්ඩායමක් යවනවා කිව්වා. අනේ මගේ JISOO.....එයා කොහොමද JINU මාවයි දරුවවයි තනි කරලා මෙහෙම ඈතට ගියේ?

V - Appa....මට eommaව බලන්න ඕන. අනේ මාව එක්කන් යන්න appa එයා ලගට. මගෙ eommaට සිහි නැතිවෙලා ඇත්තේ. එයාට බෑ වචනයක්වත් නොකියා අපිව තනි කරලා යන්න.

( V නම්ජූන් අසලට ගොස් ඔහුගෙ දෙපා අල්ලා වදිමින් ආයාචනා කරයි )

Jk - චූටි.... නැගිටින්න.

V - මට eomma බලන්න ඕන හියුන්ග්.doctorsලට වැරදිලා. eommaට බෑ අපිට කිසිම දෙයක් නොකියා එච්චර දුරකට යන්න. Appa please  appa මට eomma බලන්න ඕන.

Namjoon - මට බෑ jinu මේවා බලන්න. දෙයියනේ ඇයි jisoo මට කලින් මේ ගමන යන්න ඉක්මන් උනේ? ආෂ්ෂ්ෂ්ෂ්..... මට බෑ jinu මට බෑ ඉවසන්න මේවා.

( jinගේ පපුවට හිස තියමින් හඩා වැටෙයි. පුංචි mingyuට කිසිවක් වටහා ගත නොහැකිව හඩා වැටෙන සියලු දෙනා දෙස මාරුවෙන් මාරුවට දෑස් යොමු කරයි)

Jin - ලො....ලොකු ස.....සර්.... චූටි පුතාගේ කැමැත්ත ඒකනම් අපි එයාව එක්කන් යන්න ඕන නේද එයාගේ eomma ලගට??

Jk - appa....

Jin - ඇයි රත්තරන්? සිද්ධ වෙන්න ඕන දේවල් සිද්ධ වෙලා ඉවරයි පුතේ. තවත් චූටි පුතාව මෙහෙම තියන් ඉන්න එක වැරදියි. ඒ එයාගේ eomma. අපි චූටි පුතාගේ කැමැත්තට ඉඩ දෙමු.

BF foreverWhere stories live. Discover now