BF FOREVER 14

167 22 4
                                    

Part 14....

Jin - අනේ සමාවෙන්න මේ ලමයගෙ වැඩ නිසා චූටි සර් තාම එලියේ. එන්න අපි ගේ ඇතුලට යමු චූටි සර්.

( මේ වෙලාවේදී jk එයාගේ අතින් කටින් බඩු මළු උස්සන් ඒවා සාලේ පුටුවක් උඩින් තියලා කුස්සිය පැත්තට යද්දි v ගොඩක් ලොකු පුදුමෙකින් jk ජීවත් වෙන පුංචි ගෙදර දිහා බැලුවා.)

V - oh my goodness මගේ කාමරේ තරම් ඇති මේ මුළු ගෙදරම.

( v එයාටම තනියම කියා ගත්තේ අදහා ගන්නත් බැරුවයි)

?? -  යේ මගෙ හියුන්ගි අද වේලාසන ගෙදර ඇවිත්..... චූටි සර් බැන්නෙ නැද්ද හියුන්ගිට අද වේලාසන ආවා කියලා??

Jk - මං ආවේ චූටි සර් එක්ක තමයි බබෝ. යමුද අපි එයාව බලන්න??

Mingyu - ම්හ් එපා. මට බයයි. එයා බනියි මගේ හියුන්ගිට වේලාසන ගෙදර එන්න කිව්වේ මං කියලා දැනගත්තොත්.

( සාලෙට එහා පැත්තෙන් තියෙන කාමරයක් කියලා හිතන්න පුලුවන් තැනකින් ඇහුණ මේ දෙන්නගෙ කතා බහ v ට හොදින් ඇහුණා)

Jk - නෑ බබා චූටි සර් හරි හොදයි. එයා ඔයාට කඩචෝරු ගොඩකුයි සෙල්ලම් බඩු ගොඩකුයි අරන් ආවේ. ඔයා කාමරේට වෙලා හිටියොත් චූටි සර් වෙන බබෙක්ට දෙයි ඒ ඔක්කොම. කෝ එන්න අපි යමු.

Mingyu - කෝ කොයිද ඒවා?

( jk mingyuව වඩාගෙන සාලෙට එයි)

Mingyu - කෝ චූටි සර්ට එන්න කියන්න මගේ තෑගි ටිකත් අරන්. මේ කවුද හියුන්ගිගේ යාලුවෙක්ද?

Jk - නෑ මෝඩයෝ මෙයා තමා අපේ චූටි සර්.

Mingyu - අපොච්චෝ සොරි චූටි සර්.
( jk ගේ බෙල්ලෙන් මූණ සගව ගනිමින්)
ඒ.....ත්.... සර්ලා උනාම ටයි කෝට් දාන්න ඕන නේද හියුන්ගි??

Jk - කෝ ආපෝ ලොකු ලමයි ඔහොම හැංගෙනව ද ම්ම්ම්ම්? හැමවෙලාවෙම ටයි කෝට් දාන්න ඕන නෑ සූකිරියෝ සර්ලා උනාම. ඔයා මෙතනින් ඉදගෙන ඉන්නව ද? හ්යුන්ග් කඩේට ගිහින් එනකන්?

V - කෝ දෙන්න මං මල්ලිව ගන්නම්.

Jk - ඇයි අප්පගෙන් මාව බැණුම් ඇස්සුවා මදි වගේද? මෙයා මෙහෙම හිටියට බරයි. චූටි සර්ට උස්සන් ඉන්න බෑ. මං දැක්කනේ  බෑග් මළු පහක් හයක් උස්සන් ඉදලා අත් රතු කර ගත්ත විදිය.

BF foreverWhere stories live. Discover now