BF FOREVER

175 22 4
                                    

Part 07....

Jimin - good morning  මයේ වෂ්තුව..

V -  good morning  ජිමිනා.

Jimin -  උදේ ම eunwoo කාරයා ඇවිත් උබව අහලා ගියේ. මටත් දැන් හරි වදයක් වෙලා බං ඒ මනුස්සයා.

V -  මං නිසා උබටත් වදේ නේද බං? ඊයේ දවසම calls ගත්තා. බැරිම තැන jkට phone එක දීලා මං නිදාගන්න ගියා.

Jimin -  ඔව් වදේ තමා. ඕනවට වඩා ලස්සන වෙලා නිසා නිදහසේ කොහෙවත් යන්නවත් බෑ. බලහං දවසකට කීයක් උබේ පස්සෙන් එනවද කියලා???? ඒ අස්සෙන් මේ කොලේජ් එකේ ඉන්න ඕපස්ලා සෙට් එක. තෝයි මායි කපල් එක කියලනෙ කොලේජ් එකෙන් භාගෙට භාගයක් හිතන් ඉන්නෙ. ඒක නම් අවුලක් නෑ කොහොමත් උබ මගෙ කෑල්ලනේ. ඔව් ඔව් මං දන්නවා. ඊයේ මං ගත්ත calls answer කලෙත් ඔය නසරානියා තමා.

Jimin -පලයන් කොටා යන්න. ඕවා කාටවත් ඇහෙන්න කියන්න එපා. තොගේ සුගා hyung  america ඉදන් ඇවිත් මාව මරලා යයි. මොකක්???? උබේ call එකත් ආන්සර් කලාද?? එහෙනම් professorගෙත්  call answer  කරලද දන්නෙ නෑ. උබෙන් හරි eomma,oppa ගෙන් හරි calls ආවොත් මට phone එක ගෙනත් දෙන්න කියලනේ මං නිදා ගත්තෙත්.

Jimin - අනේ පලයන් එයා එහෙම නපුරු නෑ කියන්න උබ දන්නවනෙ. ආහ් ඒකනේ කියන්නෙ. ගෙදර ගිහින් ඕකට බැනපන් හොදට.මට කොටා කියලමයි කියන්නෙ. ඌ මේ සද්දන්තයා වගේ හිටියට අපි මොනා කරන්නද බං? තෝත් jk එක්ක ඉදලා තමා මට කොටා කියන්නෙ. මුලින් ආපු කනට වඩා පස්සෙ ආපු අඟ ලොකු වෙලා තොටත්. පලයන් යන්න. ඕන්නෑ මට තෝව.

( පස්සත් වන වන jimin බොරු කේන්තියක් අරන් එතැනින් යන්න හදයි)

V - අනේ ඉතිම් මගේ හුරතලේනේ.කෝ එන්න මං ලොකූඌඌඌ හග් එකක් දෙන්න.

( එහෙම කියපු v , jiminට back hug එකක් දුන්නා)

Jimin - පලයන් පලයන් බොරු ආදරේ නැතුව. කොහොම ද ඉතින් jk කාරයා එක්ක ඉන්න එක අවුලක් නෑ වගේද?

V - අනේ නෑ බං අවුලක් නෑ. Jk එක්ක ඉද්දි මොනා නැතත් මූණේ හිනාවක් තියන් ඉන්න පුලුවන්. අපි හම්බුනෙත් අවුරුදු අටකට විතර පස්සෙ. ඒත් මටනම් හෙන close  බං jk. පොරත් එහෙම තමා openly කතා බහ කරනවා.

Jimin - හරි හැබැයි මෙහෙම එකක් තියනවා. දැන් උබට වැඩි වෙලාවක් ඉන්න හම්බෙන්නෙ jk එක්කනේ. ඒ මොන බම්බුව උනත් first වෙන්න ඕන මං හරිත..... කවුරු හරි ඇහුවොත් උබේ besta කවුද කියලා උබේ උත්තරේ වෙන්න ඕන මොකක් ද????

BF foreverWhere stories live. Discover now