BF FOREVER part 60....

164 21 17
                                    

Part 60....

V - හියුන්ග් ක්ලාස් එකේ ලමයි මොකද කීවේ??

Jk - ඕහ් චූටි අනේ මට ඒක අමතකත් උනා බබෝ. ඉන්න අපි බලමුකො එයාලා රිප්ලයි කරලද කියලා.

( එසේ පැවසූ jk තම ජංගම දුරකථනය ගෙන ලැබී ඇති  කෙටි  පණිවිඩ පරීක්ෂා කරන්නට විය )

Jk - ක්ලාස් කරමුලු බබූ....

V - කෝ මෙහෙ දෙන්න බලන්න.

( jk අතැතිව තිබූ ජංගම දුරකථනය ගෙන V  එය සියුම් ලෙස පරීක්ෂා කරන්නට සූදානම් විය.)

V - ඇයි මේ ජෙසී කියන ලමයා ඔයාට purple colour  heart එවලා??  ආනේ මෙන්න කිස් දෙන ඉමෝජිත් එවලා. යාහ්...... මෝඩයා......... තවුසෙත් purple colour heart යවලනෙ. ඇයි එහෙම යවන්නෙ?? බෑ........ මේවා යවන්න එප් පා..... ආෂ් මට කේන්තියි ජොන් ජන්කුකෝ.....

Jk - ඕමෝඕ....... සූටි පැටියට ඩෝන් යන හැටි බලන්නකෝ. අයිසෝ බබා..... purple heart එකෙන් අදහස් කරන්නෙ සමීප සබඳතා , සහයෝගය ,  ප්‍රශංසාව , ආදරය වගේ දේවල් නේ. ඉතින් ගුරුවරයෙක් විදියට මගෙ හිතේ ලමයින් ගැන ඒ හැමදේම තියෙනවනේ.

V - චූටිගේ නම්බර් එක සේව් කරලා තියෙන්නෙ කොහොමද??

Jk - ආනෙ..... මයෙ සෝස මල හරි කියුට්නෙ. ම්ම්ම්ම්ම් ඕකේ ඇති...... රතුපාට හාර්ට් එකයි ලෝක ගෝලෙකුයි දාලා චූටියා කියලා save කරලා.

( ❤ 🌎  චූටියා )

( jk පැවසූ ආකාරයට V ඔහුගේ අංකය සොයන්නට විය )

V - ඊපෝ....... බුඈක්කා.....

Jk - මොකක්ද බුඈක්කා කියන්නෙ?? හාර්ට් එකේ අදහස ආදරය. එතකොට ලෝක ගෝලෙන් අදහස් කලෙ  ලොකේ කියන එක. එතකොට සම්පූර්ණ අදහස ගත්තාම " ආදරය පිරුණු ලෝකය චූටියා " ඔයිට වැඩිය මොකක්ද ඉතින් සෙද්ද.

V - ආ ගන්නෝ තවුසෙගෙ බුඈක්කා ෆෝන් එක.

( jkගේ දෑතින් බලෙන්  මෙන් දුරකථනය තැබූ V තමන්ගේ ජංගම දුරකථනය අතට ගන්නට විය )

V -  ආ බලනෝ මං තවුසෙගෙ නම කොච්චර ශෝයි එකට සේව් කරලද කියලා.

"  🥺❤ MY  BREATH  ❤🥺 "      
     ( මගෙ හුස්ම )

Jk - අනේ මැණික ඒක ලස්සනයි.

V - දන්නවා.

Jk - උම්ම්ම්ම්මා.... ආදරෙයි මං ගොඩාරියක්.

BF foreverWhere stories live. Discover now