BF FOREVER part 83....

174 27 10
                                    

Part 83....

Jk - අපි එහෙනම් කාමරේට යන්නම් appa.ලොකු සර්, soobin sir අපි ගිහින් එන්නම්. Good night.

Namjoon - ඇයි පුතා හදිස්සියෙන් වගේ??

Jk - චූටිගෙ කකුල බිමින් තියන් ඉන්න එපා කිව්වා වේදනාව වැඩි වෙයි කියලා.අනික අද මෙයාට හොදටම මහන්සි ඇති ලොකු සර්.

Namjoon - අපේ එක්කෙනාට විතරද මහන්සි?? ඇයි jk පුතාට මහන්සි නැද්ද??

Jk - මට නුපුරුදු දෙයක් නෙවෙයිනෙ ලොකු සර්.

Namjoon - හ්ම්ම්ම්ම් එහෙනම් දැන් දෙන්නම යන්නකෝ. Good night  පුතා.

V - Good night appa. Love u....

( නම්ජූන්ව වැලද ගනිමින් )

Namjoon - මගෙ දරුවට ඉක්මණින් සනීප වෙයි හොදද. ගිහින් රෙස්ට් කරන්න දැන්.

V - හරි appa.

( jk සහ v කාමරය වෙතට ගමන් කරන්නට විය. ඒත් සමඟම soobinගෙ ජංගම දුරකථනය ද නාද විය )

Soobin - මාත් room එකට යන්නම් හියුන්ග් එහෙනම්.යාළුවෙක්ගෙන් කෝල් එකකුත් එනවා.

Namjoon - Yeonjun  තාම ආවේ නෑ නේද??

Soobin - නෑ හියුන්ග්. තව ටිකක් බලලම කෝල් කරනවා. මං එහෙනම් ගිහින් එන්නම්. Good night  හියුන්ග්. Good night  ජීනු.

Namjoon - හ්ම්ම්ම් good night.

Jin - Good night soobin sir.

( රාත්‍රී සුබ පැතුම ලැබුණු විගස soobin තම කාමරයට ගමන් කරන්නට විය )

Namjoon - පොර මේ දවස් ටිකේ happy mood එකේ ඉන්නෙ. මොකක් හරි හොරයක් තියනවා වගෙ.

Jin - ඔව් ඔව් මටත් තේරුණා ලොකු සර්. උදේම නැගිටලා කිචන් එකට එන්නෙත් ෆෝන් එක දිහා බලාගෙන හිනා වෙවී.

Namjoon - හ්ම් මං අල්ල ගන්නම්කෝ හොරේ මොකක් ද කියලා. මේහ්.... කෝ දැන් ඔයාගේ උත්තරේ??

Jin - මොන උත්තරේ ද ලොකු සර්?? ඔයා මගෙන් මොකක් හරි  ඇහුව ද? අනෙ මට මතක නෑනේ සොරි.

Namjoon - ගිය අවුරුද්දෙ අග ඇහුව ප්‍රශ්නේ අමතක ද??

Jin - මොන??

Namjoon - ආෂ්.... අරක අනේ.

Jin - හරි ඉතින් මොකක්ද කියන්නකෝ. මතක නම් ආයේ අහන්නෙ නෑනේ.

BF foreverWhere stories live. Discover now