BF FOREVER part 81....

177 25 18
                                    

Part 81....

Namjoon - ඔයාලා කොහෙද පුතා ඉන්නෙ??

Jk - අ අපි ජිමින්ගෙ ගෙදර ආවා ලොකු සර්.

Namjoon - එහෙනම් කට්ටිය එක්කම පරිස්සමින් දැන් ගෙදර එන්නකෝ. අද ඩිනර් එකට එලියට යන්න තීරණේ කලා මං. මේ ටිකේම එක එක ප්‍රශ්නනේ පුතා. ඒ නිසා එලියට ගිහින් mind එක relax කර ගන්න හිතුවා. යුන්ගි පුතාටයි ජිමින් පුතාටයිත් කියන්න  මං එන්න කිව්වයි කියලා.

Jk - හ් හරි ලොකු සර් අපි දැන්ම එන්නම්.

Namjoon - පරිස්සමින් එන්න එහෙනම්. මං තියන්න පුතා.

Jk - හරි ලොකු සර්.

( ඇමතුම විසන්ධි වෙයි )

Jk - ෂුහ් අම්මොහ්.... මාව වෙව්ලනවා. අපෙ appaත් විකාර කරනවනේ ඉදන්.මං බය උනා ගෙදර යන්න ලෑස්ති වෙන්න කියන්නවත් ද කියලා.

Jimin - හැබැයි මාත් බය උනා බං බොරු ඕන නෑනේ.

Yoongi - මේහ් එහෙනම් යමු නේද අපි?? නම්ජුන් අංකල්ලා අපි එනකන් බලන් ඉන්නවා ඇති.

( තවත් මොහොතකින් සියලු දෙනාම namjoonගෙ නිවසට පැමිණෙයි )

Jin - ආව ද මගෙ දරුවො ටික?

Jk - ඔව් appa.

V - කෝ ජීනු අංකල් යොන්ජුන් හියුන්ග්??

Jin - දැක්කෙනම් නෑ චූටි පුතා. ලොකු සර්ට පිස්සු. මං කීවා හැමෝටම ඩිනර් එක රෙඩි කරන්නම් කියලා. කොහෙද ඉතින් අහනවා ඈ.

Namjoon - හැමදාම නෑනේ පුතා. මේ ටිකේ ඔළුවටත් ප්‍රශ්න වැඩියි. ඒ නිසා කට්ටියම එලියට ගිහින් එන්ජෝයි කරලා එමු.

V - යොන්ජුන් හියුන්ග් කෝ appa??

( namjoonගෙ තුරුලට යමින් )

Namjoon - උඩ ඇති මැණික. මං බලන්න ගියේ නෑ. Soobinට කෝල්ස් ගත්තා මං.එයා ready  වෙලා එනකන් ඉමුකෝ අපි.

V - Appaට දැන් අසනීප ගතිය අඩුද??

Namjoon - ඔව් පුතා දැන් හොදටම හොදයි.

( තම තුරුලේ සිටින vගේ හිස සිඹිමින්)

Soobin - නළුවා ආවාහ්.... යමු ද යමුද?? අයියෝ මේ මොකද මේ ? ඔහොම බදාගෙන ඉඹගෙන ඉදල හරි යනවද චූටි පුතා?? පරක්කු වෙනවනේ. අයියෝ.... ඔයාලා එක්ක ගමන් යන්න ගියාම එපා වෙනවනේ. බලන්නකෝ මං නම් ලෑස්තිත් වෙලා ඉවරයි.

BF foreverDonde viven las historias. Descúbrelo ahora